ලක්ෂ 550,000/= ඉගනගත්ත උඹට මාසෙට

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මේක මගේ යාලුවෙක් කියපු එකක්. ඌ රට ඉන්නෙ උගෙ ළමය AL කරල ඉන්නෙ, mobile එකෙන් හොයන්න පුලුවන්ලු, App Click කාරන්න තියෙන්නෙ. ගෑනි වැඩිය ඉගනගෙන නෑ ගෑනිට 250,000/=ක් හොයන්න පුලුවන්ලු, නුගසෙවනෙත් ඒක promote කරල program එකක් යනවලු. හැබැයි මුලින් ඒකට register වෙන්න ඕන,

    1. AL කරපු නිසා ළමයට 45,000/= registration
    2. ගෑනිට 25,000/=
    මේ වෙද්දි දෙන්නම ගාන ගෙවල register වෙලා.
    පිරිස ලක්ශ 5 උනගමන්ම වැඩ පටන් ගන්නවලු, දැන් 250,000 ක් වගේ ගානක් register වෙලාලු. 😁

    ගොං හැත්ත මම ඉතිං හා කිව්ව.
    කණගාටුව මේවගේ දේවල් වලට ලංකාවෙ පළමු රූපවාහිනී එකෙන්ම සහාය දෙන එක..

    මේ තියෙන්නෙ Link.

    Attachments

    • IMG-20240803-WA0002.jpg
      IMG-20240803-WA0002.jpg
      184.4 KB · Views: 85

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    සමාජවාදී ආන්ඩුවක් ආවාම, අපි ස්කෑම් වලට වෙනම අමාත්‍යන්ශයක් දාලා නයිජීරියාව සහ චීනය සමඟ අත්වැල් බැඳගන්නවා නේද කොම්රේඩ්?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සමාජවාදී ආන්ඩුවක් ආවාම, අපි ස්කෑම් වලට වෙනම අමාත්‍යන්ශයක් දාලා නයිජීරියාව සහ චීනය සමඟ අත්වැල් බැඳගන්නවා නේද කොම්රේඩ්?
    දැන් නං සල්ලි අරගෙන රජයේ ටීවී එකෙන්ම ප්‍රමෝට් කරලා ඇහැ කන පියන් ඉන්නවා යාලුවෙක් ගොඩයනකල්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මේක මගේ යාලුවෙක් කියපු එකක්. ඌ රට ඉන්නෙ උගෙ ළමය AL කරල ඉන්නෙ, mobile එකෙන් හොයන්න පුලුවන්ලු, App Click කාරන්න තියෙන්නෙ. ගෑනි වැඩිය ඉගනගෙන නෑ ගෑනිට 250,000/=ක් හොයන්න පුලුවන්ලු, නුගසෙවනෙත් ඒක promote කරල program එකක් යනවලු. හැබැයි මුලින් ඒකට register වෙන්න ඕන,

    1. AL කරපු නිසා ළමයට 45,000/= registration
    2. ගෑනිට 25,000/=
    මේ වෙද්දි දෙන්නම ගාන ගෙවල register වෙලා.
    පිරිස ලක්ශ 5 උනගමන්ම වැඩ පටන් ගන්නවලු, දැන් 250,000 ක් වගේ ගානක් register වෙලාලු. 😁

    ගොං හැත්ත මම ඉතිං හා කිව්ව.
    කණගාටුව මේවගේ දේවල් වලට ලංකාවෙ පළමු රූපවාහිනී එකෙන්ම සහාය දෙන එක..

    මේ තියෙන්නෙ Link.

    ලන්කාවෙ මෙච්චර මේ වගේ ස්කෑම් වෙලා තියෙනකොටත් , මෙව්වට අහුවෙන උන්ට නන් මම අනුකම්පා කරන්නෙ නෑ,
    මොළයක් නැති උන් මෙව්වට අහුවෙලා විනාස වෙලාම යන එක තමා හොඳ ,
    ඕකුන් ජාන ඉදිරි පරම්පරා වලට සම්ප්‍රේශනය නොකරන තරමට හොඳයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    දැන් නං සල්ලි අරගෙන රජයේ ටීවී එකෙන්ම ප්‍රමෝට් කරලා ඇහැ කන පියන් ඉන්නවා යාලුවෙක් ගොඩයනකල්
    ඒක එක අතකින් හොඳයි, නැචුරල් සිලෙක්ශන්. රජයෙන් වියදම් කරල බොරුවට දැනුවත් කරන්නවත් නිකම් වැලේ වැල් නැතුව ඉන්න රූපවාහිනී එකේ බෙල්ට් එකේ ගාණ නැති කරගන්නවත් ඕන නෑනෙ කොහෙවත් යන පකිස් බූරුවො හින්ද.මාත් ලොකු උනාම ස්කෑම් එකක් කරන්න තමයි අඅස
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    අර ITN එකේ scam කරපු පොර කවුද? ඌත් ඔය වගේ තමයි සිංහලු අන්දලා පුකේ ඇරලා ගියේ :baffled: