මේක මගේ යාලුවෙක් කියපු එකක්. ඌ රට ඉන්නෙ උගෙ ළමය AL කරල ඉන්නෙ, mobile එකෙන් හොයන්න පුලුවන්ලු, App Click කාරන්න තියෙන්නෙ. ගෑනි වැඩිය ඉගනගෙන නෑ ගෑනිට 250,000/=ක් හොයන්න පුලුවන්ලු, නුගසෙවනෙත් ඒක promote කරල program එකක් යනවලු. හැබැයි මුලින් ඒකට register වෙන්න ඕන,
1. AL කරපු නිසා ළමයට 45,000/= registration
2. ගෑනිට 25,000/=
මේ වෙද්දි දෙන්නම ගාන ගෙවල register වෙලා.
පිරිස ලක්ශ 5 උනගමන්ම වැඩ පටන් ගන්නවලු, දැන් 250,000 ක් වගේ ගානක් register වෙලාලු.
ගොං හැත්ත මම ඉතිං හා කිව්ව.
කණගාටුව මේවගේ දේවල් වලට ලංකාවෙ පළමු රූපවාහිනී එකෙන්ම සහාය දෙන එක..
මේ තියෙන්නෙ Link.