ehemath ne. kohomda ara Hasitha benda ekaඕම තමා 30 පැන්නා නං තේරිච්ච කෑලි තමා කරගහන්න වෙන්නෙ
අප්පගෙ ගැප් එකක් නේ ඒකehemath ne. kohomda ara Hasitha benda eka
Ado kara gahanna unanam aru iwaraiඋබ අවුලක් ගන්න එපා බන්.. ලෝක නඩුවකින් පෙර පිනක් සෙට් වෙලා බේරුනා කියල හිතාගනින්... කොහොමද, දන්නෙ නැතුව ඕක බැදගත්තනං? කසාද බැදිලිනම් කරන්නම හිතෙන්නෙ නැත්තෙ ඔන්න ඔය වගේ සීන් දන්න අදුරන උන්ගෙන් මට සෑහෙන්න අහන්න සෙට් වෙනව මේ වගේ...
මගේ හොදම යාලුවෙක් නර්ස් කෙනෙක් බදින සීන් එකේ ඉන්නෙ, ඒකනං ප්‍රොපෝසල්, මූ බලන්න ගිය පලවෙනි එක හෙනම හොද ප්‍රතිමූර්තිය වගේ සීන් එකේ හිටියෙ, මාස 4ක් ලවු එකත් ගියා ගෙවල් වලින් කැමති වෙලා, මූත් ඉතින් උබේ ඔය කතාවෙ මුල් හරියෙ වගේ හෙනම කික් එකෙක් හිටියෙ, පස්සෙ තමා මුට මාට්ටු වෙලා තිබ්බෙ ඒකි මූ එක්ක බදින්න ප්ලෑන් කරන අස්සෙ, පරන එකා එක්කත් රූම් ගිහින්. ( ඌ දැනටමත් බැදපු එකෙක්, මේකි බදිනකන් තියන් ගහනව ) ඒකිගෙ හොදම යාලුවගෙ කොල්ල මුගේ ෆිට් එකක් වෙලා හිටපු නිසා මූ බදින්න කලින් සීන් එක දැනගත්තා, කරුමෙට හරි දන්නෙ නැතුව බැදගත්තනං අනේ මන්ද බන්....
lejja nedda ohoma kiyannaඒකට අපි.
අවලමේ ගිහින් නෑ
නිකලැල්ව තාම ඉන්නව
Ey Viber eke mokakda machan thiyena avula...?viber use karanawa kiyannema amu gon baduwak honda welawata oka miss une
එහෙනම් කිරියෙ හැමෝටම සුබ අලුත් අවුරුද්දක්
ඔන්න කිරියනේ දැන් ටිකක් නාකිත් වේගන එන හින්ද බඳින්න කෙල්ලෙක් හොයාගන්න සීන් එකට මම එන්ටර් වෙලා ඉන්නෙ මේ ටිකේ. අර ලෝ ඔෆ් ඇට්රෑක්ෂන්ද මොකක්ද සීන් එකද හින්දද මන්ද මේ අල්ල පනල්ලෙ HR එකේ කෑල්ලක් ටකල් උනා. මම එහෙම උත්සාහ කරලවත් නෙවේ වැඩේ නිකන්ම ප්ලග් උනා.
දැන් ඉතින් කොල්ලත් ෆුල් හැපී එකේ ඉන්නෙ. ගිනි කාෂ්ටකේ එන හුලගත් සැපයි වගේ සීන් එකක හිටියෙ කෙල්ලත් ඉතින් අවුලක් නෑ. මම බෝඩිමේ ඉඳන් එන නිසා කෑම එකක් පවා උස්සගෙන එනව. දැං ඔන්න ෆුල් මාවලස් ලව් සීන් එකේ ඉන්නෙ.
මම වැඩකරන තැන රජයේ තැනක් උනාට හරියට IT එකක් නෑ. IT division ඉන්න උං කොහොම රස්සාවට ආවද දන්නෑ උං මෙලෝ මගුලක් දන්නෙ නෑ. ඉතින් රැම් එකක් පිහදලා ගහන්න උනත් ඒකෙ උන් මට කතා කරන්නෙ ( මමත් මහා දේවල් දන්න එකෙක් නෙවේ.)
ඔන්න ඉතින් මේකිගෙ pc එකත් on වෙන්නෙ නෑ කියල මට කතා කරා. මමත් ඉතින් වැඩ පෙන්නන්නත් එක්ක ඕව මොකද නංගී කියල දුවගෙන ගියා. මම ඉතින් එහෙන් මෙහෙන් කේබල් තදකරල ඔන් කරල බැලුව හරි ගියේ නෑ. එයත් ඉතින් යාලුවෝ එක්ක Lunch ගන්න යනව කියල ගියා.
මම ඉතින් දගලලා රැම් එක පිහදලා ගැහුවම බඩු වැඩ කරා. ඔන්න ඉතින් ඒ මලදානෙ ඔන් උනාට පස්සෙ මම එන්න හදනකොට මෙන්න යකෝ වයිබර් මැසේජ් නෝටිෆිකේෂන් රෑනක් එනව pc එකට. මම අනුන්ගෙ මැසේජ් බලන්නෙ නෑ වගේ අනං මනං ප්‍රතිපත්ති නැති ඒකෙක් නිසා එසැනින් වයිබර් එක ඕපන් කරල බැලුව. කියන්න සතුටුයි පින්වතුනි කොල්ලො 3ක් එක්ක මේ අහිම්සක නම්ගි චැට් කරනව. මගෙත් එක්ක 4යි. සමහර උං එක්ක වෙඩින් එකත් ප්ලෑන් කරල
.
ඒක දැකපු ගමන් මටත් තදවෙලා දාඩියක් දාල ආව. හැබැයි කිරියෙ ගෑණුගැන නෙගටිව් කතා දැකලම මම තේරුම් අරන් හිටියෙ ඕන වෙලාවක කෙලවෙන්න පුළුවන් කියල. ඉතින් මම චැට් එක ක්ලෝස් කරල ආව. අදටත් ඒකි දන්නෙ නෑ මම දන්නව කියල ෆුල් මාවලස් ලව් කතා මැසේජ් දානව මේ ටිකේම පුකෙන් හිනා බං.
කසාද හෙවිල්ලෙ පලවෙනි අදියර එතනින් ඉවරයි සිංහල්ලු. අපටත් දවසක ඉර පායාදෝ කියල ඉන්නව ඉතින්.
තවම එකක් සෙට් උනේ නෑ ඉතින්. අරකි දැන් මූනවත් බලන්නෙ නෑදැන් මොකද තත්වෙ කුකුලොහ්
![]()
මම ඉතින් මගහැරිය බං. ආයෙ ඉතින් ඕක කරගෙන යන්න බෑනෙ.ඇයි මොකද උනෙ![]()
පුන්නක්කුවාට රිදුනපාර සියුමැලි පොන්නයා හැම ත්‍රෙඩ් එකේම රීගෙන යනව.උඹේ බුද්ධියේ තරම දැනගන්න මේක හොඳටම ඇති.
පුනක්කුවා උඹ නේ, ලුණු ඇදලා ඉවර වුනාම උඹට ටිකක් ගෙනත් දාන්නම් ගුඩුස් ගාල බීපන්, බූරු පුතාපුන්නක්කුවාට රිදුනපාර සියුමැලි පොන්නයා හැම ත්‍රෙඩ් එකේම රීගෙන යනව.උඹ වගේ ගුබයේ එකවුන්ට් ලොක්කරගෙන නෑ සියුමැලියො. අපි කරන කියන දේවල් කෙලින් කරනව කියනව.
උසි උසි පුන්නක්කු බයිය. වචන දෙකක් කියවලා තේරුම්ගන්න බැරි මීගොනා.ජනේලෙන් පුකදුන්නනම් තව අල්ලගෙන ඉඳපං මම ඇරල ඉවරවෙනකම්.පුනක්කුවා උඹ නේ, ලුණු ඇදලා ඉවර වුනාම උඹට ටිකක් ගෙනත් දාන්නම් ගුඩුස් ගාල බීපන්, බූරු පුතා
උසි උසි පුන්නක්කු බයිය. වචන දෙකක් කියවලා තේරුම්ගන්න බැරි මීගොනා.ජනේලෙන් පුකදුන්නනම් තව අල්ලගෙන ඉඳපං මම ඇරල ඉවරවෙනකම්.