is it good time to buy some stocks? Bitcoin thawa kiyak bahida? 20K ta wage awoth Bitcoin gannawa
your_love Well-known member Apr 7, 2012 14,046 1 11,083 113 Aug 5, 2024 #1 is it good time to buy some stocks? Bitcoin thawa kiyak bahida? 20K ta wage awoth Bitcoin gannawa
ruchira55 Well-known member Mar 23, 2012 39,615 40,187 113 Aug 5, 2024 #2 මාකට් එක බහින එක ඩ්රාමා එකක්
your_love Well-known member Apr 7, 2012 14,046 1 11,083 113 Aug 5, 2024 #3 ruchira55 said: මාකට් එක බහින එක ඩ්රාමා එකක් Click to expand... ow eka thama adu wena kota ganna hadanne hoda stocks tikak
ruchira55 said: මාකට් එක බහින එක ඩ්රාමා එකක් Click to expand... ow eka thama adu wena kota ganna hadanne hoda stocks tikak
Flappybird Well-known member Jun 17, 2018 4,009 6,793 113 Earth Aug 5, 2024 #4 දැන්ම එපා මචන්.. ඕක පොඩ්ඩක් උඩ යන්න හදයි FOMO වෙලා buy කරනව හෙන සෙට් එකක් එතනදි ඩිප් එක මිස් වෙයි කියලා.. උන්ව ආපහු dump කරනවා. Reactions: thisNameIsForElakiri and your_love
දැන්ම එපා මචන්.. ඕක පොඩ්ඩක් උඩ යන්න හදයි FOMO වෙලා buy කරනව හෙන සෙට් එකක් එතනදි ඩිප් එක මිස් වෙයි කියලා.. උන්ව ආපහු dump කරනවා.
acryan Well-known member Oct 11, 2012 9,617 9,257 113 Aug 5, 2024 #5 Global recession fear eka nisa bung Reactions: Ritigala Jayasena69
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 23,995 113 උඩරට Aug 5, 2024 #6 war ekak awoth thamai global recession ekak enne ithin, nathnam nam lokuwata crash wena ekak naha