ඉවක් බවක් නැතුව අමුවෙන් සංසර්ගයේ යෙදුනාම....

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,735
    75,909
    113
    ජනගහනය වැඩි වෙලා පුරවැසියන්ට විඳින්න වෙන දුක්. අන්තිම වෙනකල් බලපං

    ට්‍රේන් වල යනකාලෙ මම හිතාගත්ත එක දෙයක් තමා කවදාවත් බොරු රිස්ක් අරන් යන්නෙ නෑ කියලා. ස්ට්‍රයික් දවස්ට නිවාඩු දාල ගෙදර ඉන්නවා, නැත්තන් කලින්ම බස් එකේ ගිහින් හවස ඉඳලා කැබ් එකක් දාගෙන එනවා. අපේ ජොබ් වල ඉතින් flexibility ඕන තරම් තියෙනවා.

    ඒත් නිකන් හිතපන් පොඩි පඩි වලට වැඩකරන මිනිස්සුන් ගැන. ට්‍රේන් නැතිකොට උන් අනාතයි. ගොඩක් අය සීසන් අරන් එන්නේ. බස් වල යන සල්ලිවත් නෑ සාක්කු වලට. නිවාඩු නෑ, පරක්කුවෙලා ආවොත් රතු ඉර වදිනවා, නැත්තන් පඩි කැපෙනවා. එහෙම උනාම ඉතින් මැරෙන්න කියලාහරි ඔහොම යනවා.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399

    :yes: :yes:
     
    • Like
    Reactions: tharakaf

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,916
    3,439
    113
    කරුම ජීවිත. සමහර උන්ට ඔය වගේ රිස්ක් එකක් අරන් යන එක ටාසන් ගහෙන් ගහට පැන පැන ගියා වගේ පම්පෝරි. 2024 වෙලත් තවමත් සමහර උන් ඉන්නවා ටිකට් නැතුව හොරෙන් කෝච්චියට නැගලා ස්ටේශන් එක ලන්වෙද්දී කෝච්චියෙන් පනින. පැනලා ඉවර වෙලා ඒකෙ පම්පෝරියත් ගහනවා සල්ලි ගෙවන්නෙ නැතුව කෝච්චියෙ ගියා කියලා. එහෙම උන්ට ජීවිත අවධානමට වඩා කුප්ප වැඩ කරලා ගන්න ත්‍රිල් එක වටිනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,295
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම ගිහින් තමා කයිය දෙන්නෙ අමො අමො අපි ලංකාවෙ රජ්ජුරුවො වගේ ඉන්නෙ. රටවල් වල ගිහින් දෙවෙනි පුරවැසියො වෙලා සෙකන්ඩ් වෙන්නෙ නෑ කිය කිය 🤣

    පුක ඉරෙනකන් හිනාවෙන්න ඕන බේසික හිඟන්නන්ට 😹😹😹
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,050
    4,494
    113
    ඒත් නිකන් හිතපන් පොඩි පඩි වලට වැඩකරන මිනිස්සුන් ගැන. ට්‍රේන් නැතිකොට උන් අනාතයි. ගොඩක් අය සීසන් අරන් එන්නේ. බස් වල යන සල්ලිවත් නෑ සාක්කු වලට. නිවාඩු නෑ, පරක්කුවෙලා ආවොත් රතු ඉර වදිනවා, නැත්තන් පඩි කැපෙනවා. එහෙම උනාම ඉතින් මැරෙන්න කියලාහරි ඔහොම යනවා.
    True :yes: :yes:
     
    • Like
    Reactions: tharakaf

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,676
    113
    Piliyandala
    කොහෙත් ඉන්නවා බං ට්‍රෙන් වල හොරෙන් යන්න බලන් ඉන්න එවුන්..

    මෙට්‍රෝ එකේ කාඩ් එක ගහලා යද්දී දොර ඇරෙද්දීම ඇතුළට රිංගන්න හදන එවුන් කොච්චර ඉන්නවද🙂
     
    • Like
    Reactions: Cypress