ජනගහනය වැඩි වෙලා පුරවැසියන්ට විඳින්න වෙන දුක්. අන්තිම වෙනකල් බලපං
ජනගහනය වැඩි වෙලා පුරවැසියන්ට විඳින්න වෙන දුක්. අන්තිම වෙනකල් බලපං
Platform එකට යද්දී නම් කකුල් දෙක ලෙෆ්ට් වෙන්න ඇතිමේ බං කකුල් දෙකේ බූරුවෙක් නන්
මොලේත් බාගයක් විතර ගෙවෙන්න ඇතිPlatform එකට යද්දී නම් කකුල් දෙක ලෙෆ්ට් වෙන්න ඇති
ට්‍රේන් වල යනකාලෙ මම හිතාගත්ත එක දෙයක් තමා කවදාවත් බොරු රිස්ක් අරන් යන්නෙ නෑ කියලා. ස්ට්‍රයික් දවස්ට නිවාඩු දාල ගෙදර ඉන්නවා, නැත්තන් කලින්ම බස් එකේ ගිහින් හවස ඉඳලා කැබ් එකක් දාගෙන එනවා. අපේ ජොබ් වල ඉතින් flexibility ඕන තරම් තියෙනවා.
ඒත් නිකන් හිතපන් පොඩි පඩි වලට වැඩකරන මිනිස්සුන් ගැන. ට්‍රේන් නැතිකොට උන් අනාතයි. ගොඩක් අය සීසන් අරන් එන්නේ. බස් වල යන සල්ලිවත් නෑ සාක්කු වලට. නිවාඩු නෑ, පරක්කුවෙලා ආවොත් රතු ඉර වදිනවා, නැත්තන් පඩි කැපෙනවා. එහෙම උනාම ඉතින් මැරෙන්න කියලාහරි ඔහොම යනවා.

ඇටේ විකුණාලද ටිකට් ගන්න ඕනේJvp ආවම bullet train දානවා රට වටේටම.
නොමිලේ යන්න දෙන්නේ මාලිමා ආණ්ඩුවක් යටතේ.ඇටේ විකුණාලද ටිකට් ගන්න ඕනේ
Trueඒත් නිකන් හිතපන් පොඩි පඩි වලට වැඩකරන මිනිස්සුන් ගැන. ට්‍රේන් නැතිකොට උන් අනාතයි. ගොඩක් අය සීසන් අරන් එන්නේ. බස් වල යන සල්ලිවත් නෑ සාක්කු වලට. නිවාඩු නෑ, පරක්කුවෙලා ආවොත් රතු ඉර වදිනවා, නැත්තන් පඩි කැපෙනවා. එහෙම උනාම ඉතින් මැරෙන්න කියලාහරි ඔහොම යනවා.

කකුල් වදිනවා penne nane bnPlatform එකට යද්දී නම් කකුල් දෙක ලෙෆ්ට් වෙන්න ඇති
Thanks for the information. Next, I will definitely vote for Anura.Jvp ආවම bullet train දානවා රට වටේටම.