Uncommon Passive Income ටිකක්...

gayankasun

Junior member
  • Jan 20, 2010
    75
    41
    18
    View attachment 217610

    මේක දැනට මේ මාසේ generation එක මගේ.. දවස් 3ක data නෑ මෙතන..
    ඔයාගේ inverter model එකයි පැනල් එකයි ඇහුවේ technically බලල කියන්න පුළුවන් දෙයක් තියනවද බලන්න.. කැමති නම් කියන්න..
    Inverter & Solar charge controller monda dala tiyena ?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,425
    13,004
    113
    🤍
    These are timeless passive income strategies.

    Apart from these, there are some other things you can do, but be mindful that almost everything mentioned below require significant upfront investment.

    1. Adsense
    2. Membership site
    3. Running a Software as a Service business
    4. Royalties
    5. Affiliate marketing

    Will update the post as I remember other ways.
    Royalties kiynne monwd
    අපි උබලා වගේ මධ්‍යම පන්තියෙ එවුන්ට ගොඩ යන්න පුලුවන් තවත් හොදම ක්‍රමයක් US, Australia, UK වගෙ රටවලට IT සේවා (ex: web design, digital marketing) සපයන ඒජන්සි එකක් පටන් ගන්න එක. ☺️
    Kalu sinhalayonta karanna baida?

    fb page ekakin wage ads tikak gahala?