Uncommon Passive Income ටිකක්...

hancok

Well-known member
  • Aug 16, 2008
    36,280
    18,329
    113
    පිළි-ඇඳි-දොළ
    තොට මොන්ටිසෝරි යද්දිද අර තාත්තා ඇලියොන් 240 එකක් අලන් දුන්නේ නොකරපු දෙයක් නෑනේ යකූ මූ. hoooo , 😁
    Paw ban tho. Thaththa male tho tharuna kale. Rewwa. Wayasa 50 pena mane mona investment da baaaan. Idamak aran bonchi wawapan. Hoyana hama sathema invest karanna wenne loke ponnama rate neda thota :rofl:
    Rewwa uparimayen
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    7,246
    10,767
    113
    Cost eka kochchara vithara yanawada 20Kw system ekakkata
    හොද quality accessories දාල ( European) 3.3 million වලින් කරගන්න පුලුවන්.

    All inclusive offer

    Mama kiyanne 10Kw inverter ekak dammot daily apita 35-40 cover karganna puluwan neh?
    ඔවු ඒ වගේ පුලුවන්..
    Screenshot_20231026-144047_iSolarCloud.jpg

    ඊට වඩා එනව අනිවාරෙන්.. මේක ඊයෙ දවල් 2.30ට ගන්න screen shot එකක්.. 5.5kW system එකක් මේක..
     
    • Like
    Reactions: manjulabw

    C_S_M

    Well-known member
  • May 8, 2023
    2,507
    3,176
    113
    Kandy
    බිට්කොයින් ටිකක් අරන් අවුරුදු පහක් විතර හෝල්ඩ් කරන් ඉඳපන් :yes::yes:
     

    Morbius

    Well-known member
  • එතනත් අනා ගත්තනේ .. එහෙම 20,000 computer එකක් අරන් onlyfans කරන්න බෑ මගේ client කෙනෙක් ඉන්නවා onlyfans කරන ... ඌ slovenia වල ඉදන් thailand වලට ඇවිත් studio type apartment එකක් අරන් තායි කෙල්ලෝ එක්ක agreement sign කරලා traffic වලට ලක්ෂ ගණන් වලින් invest කරලා කරන්නේ :rofl: :rofl: :rofl: උගේ onlyfans ස්පෑම් වලට Bot හදන්න වෙනම programmer කෙනෙක් ඉන්නවා උගේ ඔෆිස් එකේ full time hire කරපු ...


    උබට අනුවනම් ඉතින් බිස්නස් කියන්නේ තමන්ගේ ඉඩමක තමන්ගේ දෙයක් කරන් ඉන්න එකනේ :rofl::rofl::rofl: අනිත් ඔක්කොම විහිලුනේ :rofl::rofl::rofl:
    මාත් මේ දවස් වල පුක ඉරාගෙන ස්පෑමර් එකක් හොයනවා 😪
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,771
    13,918
    113
    Malfoy Manor, Wiltshire, England.
    good thread my kalu sinhalu................


    අපි උබලා වගේ මධ්‍යම පන්තියෙ එවුන්ට ගොඩ යන්න පුලුවන් තවත් හොදම ක්‍රමයක් US, Australia, UK වගෙ රටවලට IT සේවා (ex: web design, digital marketing) සපයන ඒජන්සි එකක් පටන් ගන්න එක. ☺️
    digital marketing paththa aththatama asai side hustle ekak widiyata karanna. but software side arenna marketing dannema nathi nisa first step eka kohoma gannada kiyala therenenne na. nathnam eka mata mara curiosity ekak thiyena field ekak.
    ------ Post added on Oct 27, 2023 at 11:19 PM
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    17,180
    18,605
    113
    ලිම්පෝපෝ කන්දෙ
    good thread my kalu sinhalu................



    digital marketing paththa aththatama asai side hustle ekak widiyata karanna. but software side arenna marketing dannema nathi nisa first step eka kohoma gannada kiyala therenenne na. nathnam eka mata mara curiosity ekak thiyena field ekak.
    ------ Post added on Oct 27, 2023 at 11:19 PM

    මේ ත්‍රෙඩ් එක බලන්න. දෙයක් තියෙනවා නම් අහන්න.

    https://elakiri.com/threads/ගොඩ-යමු-2-හොද-internet-marketer-කෙනෙක්-වෙන්නෙ-කොහොමද.1893761/
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,222
    4,272
    113
    spa walata sanitary item supply karana eka, spa interior design, sound system hire karana eka, mobile ballo clinic/wash service, travel karana ayata dewal ekama thanakin ganna place ekak, mobile kopi kadayak,
     
    • Love
    Reactions: Tricle_Buwa