Saw some vacancies, haven't heard of the place though
Company eka hondaida, work culture eka ehema, salary ,benefitsමේක ගැනද කියන්නෙ?
https://www.connexit.biz/
මොනාද දැනගන්න ඕන කියල කියපන්. මම ඔතන ඉන්න ගොඩක් උන්ව දන්නවා ලොක්ක සුරේශ් ඉඳන්.
Company eka hondaida, work culture eka ehema, salary ,benefits
Ado thanksඅනිත් system integratorsලා වගෙම තමා බන්. මුන්ට කියන්නෙ distributors කියලා. product manager role එකේ කරන්න වෙන්නෙ product එකක් own කරලා ඒක sell කරන එක. එක්කො partnersල එක්ක හරි direct customer හරි engage වෙන්න වෙයි. පස්සෙන් ගිහින් වාත වෙන සීන් තමා.
ඉන්න ඔක්කොම වගෙ 40 or lower. බොසාල සෙට් එකම හොඳයි. එකම concern එක ඉතින් විකුනන්න අමාරු product එකක් සෙට් උනොත් ඉතින් කට්ටක් කන්න වෙයි.salary එක basic අනිත් කෑල්ල commission වෙන්න ඕනා. commission සෙට් වෙන්නෙ ඉතින් target ගැහුවොත් තමා.
Nokia kiyanne salary adui kiyala neda oyaඅනිත් system integratorsලා වගෙම තමා බන්. මුන්ට කියන්නෙ distributors කියලා. product manager role එකේ කරන්න වෙන්නෙ product එකක් own කරලා ඒක sell කරන එක. එක්කො partnersල එක්ක හරි direct customer හරි engage වෙන්න වෙයි. පස්සෙන් ගිහින් වාත වෙන සීන් තමා.
ඉන්න ඔක්කොම වගෙ 40 or lower. බොසාල සෙට් එකම හොඳයි. එකම concern එක ඉතින් විකුනන්න අමාරු product එකක් සෙට් උනොත් ඉතින් කට්ටක් කන්න වෙයි.salary එක basic අනිත් කෑල්ල commission වෙන්න ඕනා. commission සෙට් වෙන්නෙ ඉතින් target ගැහුවොත් තමා.
Nokia kiyanne salary adui kiyala neda oya