ලන්කාවෙ වහල්ලු වර්ග!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    යු-එ-පී - පුලුවන් තරම් හොදින් ගෙම ගහන් බැරිනම් තරගකාරිත්වය තලල පාගල මරල හරි ගෙම ගහන උන්! මුන් දැන් ලන්කාවෙ දුර්ලබ ගනයෙ ජිවි කොටසක්. ගොඩක් උන් විදෙස වලට සන්ක්‍රමනය වෙලා.

    සජබෙ - හොදින් ගෙම ගහනවා කියල පෙන්නන ගමන් යටින් ගෙම ගහල හරි ගමන විරුද්දත්වයක් දැක්ක ගමන් පැනල දුවන සෙට් එක. එකට ඉන්න ගමන් නායකය විකුනල හරි සල්ලි ටිකක් ගලවගන්න සෙට් එක

    පොහොට්ටුව - මොන විදියෙන් හරි ගෙම ගහන සෙට් එක. මුන්ගෙ ආසම දෙ වාසි පැත්තට කඩෙ යැම සහ හොරකම. ආයෙ චාරෙයක් නැ. තමන්ගෙ වාසිය තමයි උපරිමෙන්නම.

    ජවිපෙ - අනික් උන් කරන එවා කරන්න ගිහින් ඇනගෙන - කරන්න කම්මැලි නිසා ගොඩ ගියපු උන්ගෙ එවා උදුරගෙන හරි තමන්ගෙ ගොඩ වැඩි කරගන්න - අපිට නැත්නම් උන්ටත් නැති වෙන්න ඔන කියන කුහක - තැරි දාර - ඉරිසියාම සෙට් එක. මුන්ගෙ ගොඩ දෙනෙක් අනික් උන් යකාට ගියත් කමක් නැ සින් එකෙ ඉන්නෙ. එත් ලොකෙට පෙනන්නෙ වෙන දෙවල්.

    නිදහ්ස් පක්සෙ - උන් දන්නෙ නැ උන්ට ඔන මොනවාද කියලවත්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මෙදා පාර මේකට තමයි .. ජය වේවා !

    ජවිපෙ - අනික් උන් කරන එවා කරන්න ගිහින් ඇනගෙන - කරන්න කම්මැලි නිසා ගොඩ ගියපු උන්ගෙ එවා උදුරගෙන හරි තමන්ගෙ ගොඩ වැඩි කරගන්න - අපිට නැත්නම් උන්ටත් නැති වෙන්න ඔන කියන කුහක - තැරි දාර - ඉරිසියාම සෙට් එක. මුන්ගෙ ගොඩ දෙනෙක් අනික් උන් යකාට ගියත් කමක් නැ සින් එකෙ ඉන්නෙ. එත් ලොකෙට පෙනන්නෙ වෙන දෙවල්.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,215
    17,074
    113
    අපිට නැත්නම් උන්ටත් නැති වෙන්න ඔන කියන කුහක - තැරි දාර - ඉරිසියාම සෙට් එක.

    😹😹👌🤟
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    Nahiii.gif

    nppcheguevara npp che guevara :baffled:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    ජවිපෙ - අනික් උන් කරන එවා කරන්න ගිහින් ඇනගෙන - කරන්න කම්මැලි නිසා ගොඩ ගියපු උන්ගෙ එවා උදුරගෙන හරි තමන්ගෙ ගොඩ වැඩි කරගන්න - අපිට නැත්නම් උන්ටත් නැති වෙන්න ඔන කියන කුහක - තැරි දාර - ඉරිසියාම සෙට් එක. මුන්ගෙ ගොඩ දෙනෙක් අනික් උන් යකාට ගියත් කමක් නැ සින් එකෙ ඉන්නෙ. එත් ලොකෙට පෙනන්නෙ වෙන දෙවල්.
    කුහක - තැරි දාර - ඉරිසියාම අඩුකුලේ ගන්කබර සෙට් එක
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ජෙප්පො දුවගෙන අැවිත් වෙන පක්ෂ වල උන්ට විතරද වහල්ලු කිව්වෙ කියල බලන්න..😼😼😼

    දැන් උන්ට නප්පියට තද වෙයි..😹😹😹😹