ස්‍රී ලන්කාව:
අස්වෙන්න බෑ, අස් උනොත් බලෙන් පැහැරගෙන ගිහිල්ල ආපහු හමුදාවට දානව.
පාස්පෝට් දෙන්න ඕනෙ හමුදාවෙ මූලස්තාන වලට (ඒ කියන්නෙ රජය තමයි කොන්ට්‍රොල් කරන්නෙ).
ලැට් බරක් හැදුනත් රජයෙන් අවසරේ ගන්න ඕනෙ වගේ.
ඒ කියන්නෙ, එක පාරක් හමුදාවට ගියා කියන්නෙ සදහටම තමන්ගෙ මරනය ලන්කා රජයට ලියා දීමක් වගේ.
වහල්ලු විදිහට තමන්ගෙ පුරවැසියන්ව තියන් ඉන්න රටක් සහ රජයක් (ඔව් කලින් රජයවල් ඇතුලුව, ඒත් ඒ කාලෙ නම් යුද්ද හරි තිබුන).
"කමාන්ඩෝස්....." කියල ඇඩ් එකක් දැම්ම ගමන් බූරුවො ටික වගේ රැවටිල හමුදාවට බැදෙනව ගිහිල්ල. යකෝ ඒකෙ තියෙන කන්ඩිශන්ස් ටික කියවල තේරුම් අරන් බැදියල්ල. පස්සෙ පනින්නෙ නැතුව.
ලන්කාවෙ හමුදාව කියන්නෙ පෙට්ටි කුඩු කරනොගත් හොද රස්සාවක්. ඒත් ඒක රස්සාවක්. ඒක නිසා උන් උබලට දාන නීති මොනවද කියල බලල බැදියල්ල. හරක් වගේ යන්නෙ නැතුව.
අනිත් එක උබල හිටි ගමන් අතුරුදහන් උනාම රජයටත් කරදරයි. මොකක් හරි කලබලයක් ආවොත් එකෙක් නෑ හොයාගන්න ඔක්කොම පැනල ගිහිල්ල
ඔස්ට්‍රේලියාව:
ඕනෙ නම් අස් වෙලා ඕනෙ තූත්තු කුඩියක පලයන්, අපිට මොකෝ.
-
කියන්න තියෙන්නෙ ඔය ඇබටිල්ලාව හදන්න බෑ තව අවුරුදු 100 කටවත්. ඕකෙන් මූදට පැනල පීනල හරි වෙන රටකට පලයන්. උබල වහල්ලු, ඒක තේරෙන්නෙ නැත්තන් කරුම ගෙවපන් ඕකට වෙලා.

Last edited: