කල්පනා කරල බලන්න...

monson

Well-known member
  • May 7, 2007
    25,621
    28,602
    113
    Politicians ලව mock කරන එක joke කරන එක ලෝකේ පුරා වෙනවා ලංකාවෙත් තිබ්බ ඉස්සර ඉඳන්. මඩ කරි ජෙප්පන්ට හරියට වේදනාව මෝඩ කයිවාරුකාරයෙක් joke වෙනකොට :lol:






     
    • Haha
    • Like
    Reactions: Mr Bones and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Politicians ලව mock කරන එක joke කරන එක ලෝකේ පුරා වෙනවා ලංකාවෙත් තිබ්බ ඉස්සර ඉඳන්. මඩ කරි ජෙප්පන්ට හරියට වේදනාව මෝඩ කයිවාරුකාරයෙක් joke වෙනකොට :lol:









    ජෙප්පොන්ට පච අනුරයා හෙනම උත්තමය නේ..😹😹

    කරපු ලබ්බකුත් නෑ රටට..උද්ඝෝෂණ කර කර රට ගිණි තියපු බල්ලෙක් ඕකා..😼😼
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔය ජෙප්පොම හදල දාපු වීඩියෝ එකක්. උන් දන්නවා ඕක මේ වෙලාවේ අනිත් එවුන්ගේ පිටින් යනබව. ඔන්න දැන් උන්ම පෝස්ට් හද හදා ශෙයා කරනවා. :ROFLMAO:
     
    • Haha
    Reactions: dxx and monson
    Jan 13, 2024
    6
    8
    3
    ඊයා බං රනිල් කියන්නේ කොහොම හිටපු එකෙක්ද? මාන් දාන්න කලෙකාදිනම් unp කාරයො පැරදුණත් ඔහොම ගූ වැඩ කරලා නෑ. අඩු කුලේ බල්ලන්ට එකතු වෙලා මිනිහෙක්ට උන දෙයක්....
    :ROFLMAO: :ROFLMAO:
    මේ වෙනකන් හොදින් හිටිය කියල රනිල්ට කිසිම හොදක් උනේ නැහැ, චන්දෙ දුන්නෙත් නැහැ මිනිස්සු. සෙට් වෙලා කරමු කියල මේ අවුරුදු දෙකේම කියනවා. හොදයි කියල ඉන්න උන් පොරට සෙට් උනෙත් නැහැ. දැන් ඉතින් මෙහෙම හරි කරන්න බලනවා ඇති. රනිල් මේ පාරත් පැරදුනොත් මම දැකල තියන අවාසනාවන්තම මනුස්සය තමයි පොර. qualifications, experiance , vision හැම දේම තියනවා අනිත් හැමෝටම වඩා. එත් අමුතු ආතල් එකක් උගේ life එක පොරට දෙන්නේ.
     
    • Haha
    Reactions: kasun090354t