සිරි කියන්නේ නම් ගු බාල්දියක් එළකිරි එකේ කාටවත් අත් වෙච්ච නැති කැරි පුක්ෂනයක් ඊට සෙට් උනේඑලකිරිය දැන් kinda falling step by step down the drain නේ !
නිකන් එලකිරියත් ෆීල් වෙන්නෙ මේ 2024 අප්‍රේල් අලුත් අවුරුද්ද ෆීල් වුන හිස් ෆීලින් එක වගේ
As a member who came to this site in 2021 , among the members that have left the site
@siri_ayya and cant remember the other mittas name, holds a special place relative to me. There were others tooo .
" Anyway mention your missed members from this site
Do provide the reason too to feel him as a missed one . "![]()
රෙද්දක් ඇදන් එන්න පුලුවන්යැ බං. යකඩ ඇනයක් ගත්තත් සිංහල කඩේකින් ගනින් කියපු මිනිහනේඅම්ම්මෝ රත්තරන් නානා ..මක්කම ගියාගියාමයි ආයේ අවේ නැ ...
oya kellek, man randu una eki ekka. wadak nathi labbawal walata. eki nama AyeshaLx.මේ කාලේ @Dead Island ඉන්නම ඕන මේකේ..කලවම් අලි ජේමිස්ලා හැංගිලා හිටියේ ඒ දවස්වල උෟට බයේ.![]()
hi ukanno. Linde panala neda tho. aathme maru karan. Ado hora thama Forex karan innawa athi da moko uta une?සුරා
හොරා
මයිලා
බක්කරේ
මල්බබා
රොන්ස් ඇස්
Girls la 3 denek neda►. LazyLizard
►. sayo
►. Sara531
![]()
මේ අයට මොකද වුනේ..?
මමත් කාලෙකින් එළකිරිය පැත්තට එන්න වුනේ නැහැ ඇවිත් බලද්දි එළකිරියම නිවහන කරගත්ත ගොඩාක් අය දකින්නවත් නැහැ...
හැමෝටම pm දැම්මා ගොඩක් අය රිප්ල්ය් කරලා තිබ්බා ඊත් මේ අය ගැන කිසිම ආරංචියක් නෑ...
අඩොව් අඩොව් ... දැන්නෙහ් නැහ් බ0 නො කොන්ටැක්ට්oya kellek, man randu una eki ekka. wadak nathi labbawal walata. eki nama AyeshaLx.
hi ukanno. Linde panala neda tho. aathme maru karan. Ado hora thama Forex karan innawa athi da moko uta une?
------ Post added on Aug 17, 2024 at 12:58 AM