Shirt Eka Yata Keranta Epa Kiwwa par**a kawde?
MOZ Well-known member Apr 26, 2013 1,211 756 113 Aug 18, 2024 #2 kalisama ussanna one na dan Reactions: dayt0na
vito Well-known member May 5, 2008 10,898 1 12,205 113 අදාළ නෑ නේ Aug 18, 2024 #3 shirt eka yata karagena awilla aapahu udata daagena wage coat tie galola car eke thiyala awillada koheda Reactions: dayt0na
shirt eka yata karagena awilla aapahu udata daagena wage coat tie galola car eke thiyala awillada koheda
tharakaf Well-known member Oct 19, 2020 35,817 73,484 113 Aug 18, 2024 #4 dayt0na said: Click to expand... එකෙක් හිටියා කාලෙකට කලින්, පිලිවෙලට අඳිනවා, වැඩිය කතාවක් නෑ, අත්සන් කලත් පෑන ආයි පෙට්ටියට දානවා, හරි පිලිවෙලයි. ඉතින් ඒක දැක ලපටි රැඩිකල් පොන්නෝ ටික සුරාන්තයට පත්වෙලා ඌව ජනපති කලා. කරල අවුරුදු 2ක් ගියේ නෑ ඌව එලොල මූව ගත්තා. අඳින පලඳින කියවන විදියෙන් මිනිස්සු මනින්න පුලුවන්නම් ගහපන් ලපයට ඡන්දේ. ගහලා ආයි කලින් එහෙම තෝරපු ගෝතයට උනා වගේ කරපන්. Reactions: speedmalli and dayt0na
dayt0na said: Click to expand... එකෙක් හිටියා කාලෙකට කලින්, පිලිවෙලට අඳිනවා, වැඩිය කතාවක් නෑ, අත්සන් කලත් පෑන ආයි පෙට්ටියට දානවා, හරි පිලිවෙලයි. ඉතින් ඒක දැක ලපටි රැඩිකල් පොන්නෝ ටික සුරාන්තයට පත්වෙලා ඌව ජනපති කලා. කරල අවුරුදු 2ක් ගියේ නෑ ඌව එලොල මූව ගත්තා. අඳින පලඳින කියවන විදියෙන් මිනිස්සු මනින්න පුලුවන්නම් ගහපන් ලපයට ඡන්දේ. ගහලා ආයි කලින් එහෙම තෝරපු ගෝතයට උනා වගේ කරපන්.
dayt0na Well-known member Jan 2, 2012 29,833 28,723 113 Aug 18, 2024 #5 tharakaf said: එකෙක් හිටියා කාලෙකට කලින්, පිලිවෙලට අඳිනවා, වැඩිය කතාවක් නෑ, අත්සන් කලත් පෑන ආයි පෙට්ටියට දානවා, හරි පිලිවෙලයි. ඉතින් ඒක දැක ලපටි රැඩිකල් පොන්නෝ ටික සුරාන්තයට පත්වෙලා ඌව ජනපති කලා. කරල අවුරුදු 2ක් ගියේ නෑ ඌව එලොල මූව ගත්තා. අඳින පලඳින කියවන විදියෙන් මිනිස්සු මනින්න පුලුවන්නම් ගහපන් ලපයට ඡන්දේ. ගහලා ආයි කලින් එහෙම තෝරපු ගෝතයට උනා වගේ කරපන්. Click to expand... Lapaya branded da andinne?
tharakaf said: එකෙක් හිටියා කාලෙකට කලින්, පිලිවෙලට අඳිනවා, වැඩිය කතාවක් නෑ, අත්සන් කලත් පෑන ආයි පෙට්ටියට දානවා, හරි පිලිවෙලයි. ඉතින් ඒක දැක ලපටි රැඩිකල් පොන්නෝ ටික සුරාන්තයට පත්වෙලා ඌව ජනපති කලා. කරල අවුරුදු 2ක් ගියේ නෑ ඌව එලොල මූව ගත්තා. අඳින පලඳින කියවන විදියෙන් මිනිස්සු මනින්න පුලුවන්නම් ගහපන් ලපයට ඡන්දේ. ගහලා ආයි කලින් එහෙම තෝරපු ගෝතයට උනා වගේ කරපන්. Click to expand... Lapaya branded da andinne?