ඉන්දියාවෙ රේ|ප් කරපු ඩොක්ටර්ගෙ වීඩියෝ එක හොයපු උන්ගෙ ලිස්ට් එකේ පලමු තැන ලංකාවට . මිනිසුන්ගේ සක්කිලි කම. රේප් කරපු උන්ට සමානයි මේ වගෙන් මානසිකත්වයක් හිතේ දරාගෙන වීඩියෝ හොයන උන් ගැන. ලංකාවේ උන් බලාගෙන ගියාම සක්කිලි. ලංකාව බෞද්ධ රටක්ද බන් ? එක්කෝ බාබේරියන් ගෝත්‍රිකයෝ ජිවත් වන රටක්ද .
උපාසක සීන් එකෙ ඉන්න ගොඩක් මිනිස්සුන්ගෙ යටින් ඉන්නේ සත්තු
උපාසක සීන් එකෙ ඉන්න ගොඩක් මිනිස්සුන්ගෙ යටින් ඉන්නේ සත්තු
Last edited: