ලංකාවට තවත් ජයග්‍රහණයක් . මානසිකව ගෑනු රේප් කරයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,605
    10,430
    113
    44
    Living in an Atom
    ඉන්දියාවෙ රේ|ප් කරපු ඩොක්ටර්ගෙ වීඩියෝ එක හොයපු උන්ගෙ ලිස්ට් එකේ පලමු තැන ලංකාවට . මිනිසුන්ගේ සක්කිලි කම. රේප් කරපු උන්ට සමානයි මේ වගෙන් මානසිකත්වයක් හිතේ දරාගෙන වීඩියෝ හොයන උන් ගැන. ලංකාවේ උන් බලාගෙන ගියාම සක්කිලි. ලංකාව බෞද්ධ රටක්ද බන් ? එක්කෝ බාබේරියන් ගෝත්‍රිකයෝ ජිවත් වන රටක්ද .

    උපාසක සීන් එකෙ ඉන්න ගොඩක් මිනිස්සුන්ගෙ යටින් ඉන්නේ සත්තු


    mou2.png
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කොහොමද ඕක කියවන්නේ?
    රටේ සර්ච් වලින් 100% video එක හොයලා ද?
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    හෙන ගහන ඇත්ත ඒකනම් ලංකාවෙ ගොඩක් උන් හැම වෙලේම horny වෙලා ඉන්නෙ අසහනෙන්..

    හැබැයි මේකෙ search volume පෙන්නන් නෑනෙ.. මන් හිතන් නෑ ලක්ශ ගාණක් search කරන්න ඇති කියලානම්..ඔතන අනුපාතයක් විදියට අරන් power score එකක් දෙන්නෙ.

    පොඩ්ඩක් advance keyword research tool එක්කින් බලාගන්න පුලුවන් ඒත් වෙලාවක් නෑ ඕවට.
     
    • Like
    Reactions: elajani

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඔය අඩු කුලේ ගංජ ජෙප්පෝ..ගංජ ගැහුවම තමා අසහනය වැඩි වෙලා ඕවා පීර පීර හොයන්නේ.😼😼

    බස් ඵකේ කටට ගත්තත් ඒක සාධාරණීයකරනය කරන ජෙප්පෝ මම දැකල තියෙනවා FB ඵකේ..😼😼😼

    ඒ වුනාට ටෝක්ස් නම් හම්බෝ නීති ගරුක රටක් හදන්නලු.ඒ වුනාට සත්තු වගේ හැසිරෙන උන්ට කඩේ යනවා.😹
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    දැන් උබ කරන්නෙත් ඒක මාකට් කරන එක තමයි. ඕක සම්බන්ධ පෝස්ට් දාන්න දාන්න වැඩි වැඩියෙන් උන් ඕක ගැන හොයන්න ගන්නව.
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,304
    1,338
    113
    දැන් උබ කරන්නෙත් ඒක මාකට් කරන එක තමයි. ඕක සම්බන්ධ පෝස්ට් දාන්න දාන්න වැඩි වැඩියෙන් උන් ඕක ගැන හොයන්න ගන්නව.
    Sirawata
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,324
    113
    Mother Earth
    මේකෙ thread එකක දැකලා google කරලා බැලුව mawmitha rape video කියල. මොකුත් හම්බුනේ නෑ.
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    ඕකුන් 100දෙනාට ඕක හම්බවෙලද ඉතිං ඔහොම හොයලා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆෝරම් එකේ ඉන්න උන් ඇරෙන්න රටේ ඔක්කොම ගෝත්‍රික.. මේකේ තරම් මානසික ලෙඩ්ඩු,ලීක් හොයන උන් කොහෙද ඉන්නේ.