ජෙප්පොන්ගේ අලුත්ම පචය ඇහුවේ නෑ... ඇහුවොත් ආස හිතෙයි.

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උබලට වෙන වැඩ නැත්ද හුත්තෝ.. වීඩියො කෑලි හොය හොය ක්‍රොප් කර කර දගලන්නෙ.. :D
    හිරු එකෙක් අහපන්... මුළු ලංකාවක් දැක්කා news වල යද්දී :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: AKI-SL

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    හිරු එකෙක් අහපන්... මුළු ලංකාවක් දැක්කා news වල යද්දී :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කොච්චර හොරාකෑවත් මහින්දට දේන උන් කෝමත් දේනව වගේ තමා පොන්ස්. මේ වීඩියෝ 100ක් දැම්මත් අනුරගෙ එක චන්දයක්වත් කඩන්න බෑ, අපි කොහොමත් පරන හොරුන්ට දෙන්නෙ නෑ. දැන් අකුලන් පලයන් ත්‍රෙඩ් එක :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,995
    113
    එකමත් එක රටක
    මෙතන නම් අනුර්යා හරි මම හිතන්නේ . . .

    ඌ කියන්නේ ලියුමක් ලිව්වා කියලා මිසක් ලියුමක් යැව්වා කියලා නෙවෙයි නේ .

    ඌ ඕක ඔප්පු කරන්න සමහර විට ඒ ඔරිජිනල් ලියුම ම අරන් ඇවිත් මධ්‍යයේ පෙන්නයි . තාම ඌ ලග ඇති ඒක .
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    අනේ මේ පකය කියන කතාද උබල පිලිගන්නේ.
    Stage වල දිවුරනවා උගේ තත්තාව මැරුවේ jvp කියලා. චමුදිතය ඇහුවම කියනවා හරියටම දන්නේ නෑ. වෙඩික්කාරයනම් ශුවර් jvp. රාජපක්ශලා කතාවකුත් ගමේ කියනවා කියලා. මහ හිගන කැරියෙක් මුඉ
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කොච්චර හොරාකෑවත් මහින්දට දේන උන් කෝමත් දේනව වගේ තමා පොන්ස්. මේ වීඩියෝ 100ක් දැම්මත් අනුරගෙ එක චන්දයක්වත් කඩන්න බෑ, අපි කොහොමත් පරන හොරුන්ට දෙන්නෙ නෑ. දැන් අකුලන් පලයන් ත්‍රෙඩ් එක :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    3% ත් නෑ :yes:

    අනේ මේ පකය කියන කතාද උබල පිලිගන්නේ.
    Stage වල දිවුරනවා උගේ තත්තාව මැරුවේ jvp කියලා. චමුදිතය ඇහුවම කියනවා හරියටම දන්නේ නෑ. වෙඩික්කාරයනම් ශුවර් jvp. රාජපක්ශලා කතාවකුත් ගමේ කියනවා කියලා. මහ හිගන කැරියෙක් මුඉ
    අභියෝගය පිලි අරගෙන දැන් ඔප්පු කරන්න තියෙන්නේ.. තවත් පච ඕන තරම් තිබේ පච අනුරගේ..:ROFLMAO:
    ------ Post added on Aug 21, 2024 at 5:15 AM
     
    • Like
    Reactions: YelaWolf

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    NVoo99l.png
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    3% ත් නෑ :yes:

    අභියෝගය පිලි අරගෙන දැන් ඔප්පු කරන්න තියෙන්නේ.. තවත් පච ඕන තරම් තිබේ පච අනුරගේ..:ROFLMAO:
    ------ Post added on Aug 21, 2024 at 5:15 AM
    පුද්ගලික ලේකම් කතා කිව්වට ඕකව අන්තිම කාලේ ගෝට කාමරේටවත් වද්දාගත්තේ නෑ කියලා ඌම කියනව. 😝😝😝
     
    • Haha
    Reactions: netudara