අන්න ඔබතුමාව මිලේනියම් සිටි පාවාදීම ත්‍රෙඩ් එකේ මෙන්ශන් කලා.ගිහින් කමෙන්ට් එකක් දාල එන්න.අපි ජෙප්පන්ට බනිමු ...
බටලන්ද, මිලේනියම් සිටි වගේද ඕයි රටේ තිබ්බ තෙල් පෝලිම්, කරන්ට් කැපිලි.?
රනිල් වැඩ්ඩෙක් කියන්නේ අන්න ඒකයි..
අන්න ඔබතුමාව මිලේනියම් සිටි පාවාදීම ත්‍රෙඩ් එකේ මෙන්ශන් කලා.ගිහින් කමෙන්ට් එකක් දාල එන්න.අපි ජෙප්පන්ට බනිමු ...
බටලන්ද, මිලේනියම් සිටි වගේද ඕයි රටේ තිබ්බ තෙල් පෝලිම්, කරන්ට් කැපිලි.?![]()
ඔය ඔක්කොටම වඩා ලොකුයි කුහකකමබටලන්දට, මිලේනියන් සිටි වලට වඩා කරන්ට් කැපිල්ල ලොකුද ?? මාරයි නෙහ් ??
බටලන්දට, මිලේනියන් සිටි වලට වඩා කරන්ට් කැපිල්ල ලොකුද ?? මාරයි නෙහ් ??
ලොකුයි තමා..ඒක බලපෑවේ රටටම..උඹ මිලේනියම් සිටි ගැන හොයනවද කළුවරේ ඉඳන් නෑ නේ..![]()
මුන්ට ඇත්තටම රට හදන්න උවමනාවක් තියෙනවාද ?
24.03 ඉදලා බලන්න ඔය ව්‍යවස්ථා ගැටලුව ගැන නියමෙට පැහැදිලි කරනවා
19 සංශෝදනයේ හංගලා ගහපු එක
ජනාධිපතිවරණයට jvp එකෙන් අපේක්ෂකයකු දැමීම කොයි තරම් කුහක කමක්ද යන වග
මෙන්න මේවා නියමෙට පැහැදිලි කරනවා
මේ ඔබේ කතාවද බලන්න
ලොකුයි තමා..ඒක බලපෑවේ රටටම..උඹ මිලේනියම් සිටි ගැන හොයනවද කළුවරේ ඉඳන් නෑ නේ..නිකන් බයිල ඵපා බං![]()
Ekenan ceri cut ekaලයිට් කැපුවෙ ජෙප්පොද ?? මයින නෙවෙයිද ??
මයිනා හරි මොකා හරි ඒවා නැවතුනේ රනිල් අාවට පස්සේ..කෙළෙහිගුණේ තියපන් පර ජෙප්පොන්ට කඩේ යන්න කලින්.උන් යකෝ රටේ කරන්ට් නැති කරන්න ට්‍රාන්ස්ෆෝමර් ගිණි තියපු උන්..තොට ලැජ්ජ නැද්ද.![]()