🔴 AKD OFFICIAL THEME SONG 🔴

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,363
    1,954
    113
    සජිත්ගේ 2019 පට්ට එකක්.. අනුරගේ මේ 2024 සින්දුවේ visuals කැලේ..
     
    Last edited:
    • Like
    Reactions: AKI-SL

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,274
    113
    අතේ මයිල් කෙලින් උනෙත් නෑ. යට අතගාල බැලුවට තෙත් වෙලත් නෑ. විරුව සෝන්ග් එක තරම් ගැම්මක් නෑ. ඒත් බලද්දි මගෙ පපුව ගුටි කරගෙන හරිමවේදනාවක් ආවා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    4uLJ95a.png
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,986
    13,540
    113
    පෘථිවිය
    මේවා ඔක්කොම කරලා
    චන්දෙ ප්‍රතිපල දැක්කම පපුවේ අමාරුව හැදිලා ලොකු වින්නැහියක් වෙයි ද?
    පැරදුනාට පස්සේ කැරැල්ලක් ගහල ආණ්ඩුව බලෙන් ගමු !
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,491
    6,741
    113
    Gedara
    මේවා ඔක්කොම කරලා
    චන්දෙ ප්‍රතිපල දැක්කම පපුවේ අමාරුව හැදිලා ලොකු වින්නැහියක් වෙයි ද?
    පැරදුනාට පස්සේ කැරැල්ලක් ගහල ආණ්ඩුව බලෙන් ගමු !
    ඕක ඉතින් බොහෝවිට වෙන්න පුලුවන් දෙයක්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේවා ඔක්කොම කරලා
    චන්දෙ ප්‍රතිපල දැක්කම පපුවේ අමාරුව හැදිලා ලොකු වින්නැහියක් වෙයි ද?
    පැරදුනාට පස්සේ කැරැල්ලක් ගහල ආණ්ඩුව බලෙන් ගමු !
    මුං එනව කියල හිතන්න අමාරුයි
     
    • Dislike
    • Like
    Reactions: AKI-SL and yapa100

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,491
    6,741
    113
    Gedara
    පොනිල්ගෙ සින්දුව ලස්සනයි ඕයි මේකට වඩා නම් මේකෙ කිසි පන්ච් එකක් නෑ