💪🧭 ආණ්ඩුවේ තරඟ විභාගයකින් මම ඉහලින්ම සමත්...Respect NPP..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    මැදමුලනේ ගූ හෝදලා සීයාට රති සැප දීලා පන්දමට හම්බෙන ජොබ් නෙමේ මෙව්වා ඉතිම්..සුදුස්සාට සුදුසු තැන..මේ දවස්වල ඉඳන් ඉස්සරහාට මට නිතර එලකිරි එන්න බැරිවෙයි...:(:(:(දැන් මම හරි බිසී.
    මොකද ගූපියන්ගේ
    හොරකම් අල්ලලා රාජ්ය සේවයේ සිස්ටම් වෙනස්කරන්න තියනවා මට දැන්.මාලිමාවේ යූනියන් හොයාගන්නත් තියනවා...😎😎😎


    සියවස් ගණනක් අප දුටු සිහිනේ
    සැබෑ කරන්නට මිනිසෙක් එනවා
    සුවහස් හදවත් ගැහෙනා රාවේ
    අසා සිටින්නට මිනිසෙක් එනවා
    උතුරේ දකුණේ සදිසාවේ
    හදේ පැතුම මේ මිනිසා වේ
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    ඉතිහාසේ ගිනි කන්ද නිවන්නට
    පුනරුදයේ නව යුගය හදන්නට
    සාගිනි සෝගිනි තුරන් කරන්නට
    ලස්සන හෙටකට රට නංවන්නට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    මදහස් හැඟුමන් නිවහල් කරගෙන
    සදා බිඳින්නට අඳුර
    නිදහස් සටනට නිවහල් මිනිසුන්
    සමගින් එනවා අනුර
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    උතුරේ දකුණේ සදිසාවේ
    හදේ පැතුම මේ මිනිසා වේ
    බේද නැතුව ශ්‍රී ලංකාවේ
    ජනරළ නැගුනේ එනිසා වේ
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    ........😚😚😚