ජලනි!!

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    EF9bXqFUEAAsO5U.jpg:large
    හේමා ප්‍රේමදාස තෙත් උන ඒ මොහොත
     
    • Haha
    Reactions: vibhashana

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    සතපහකට ගණන් ගන්නේ නෑ.....
    ඒත් පස්සෙන් යනවා
    😂
    😂
    😂
    😂
    ජයවේවා !!!!!!!
    😁
    😁
    😁
    😁

    සජියා ජනාධිපති උනොත් මෙකී රගයී රැගිල්ලක් අයේ ඇප නෑ පුතේ.
    මෙකිගේ saloon එකේ කෙල්ලෙක් බඩු ඩීල් කර්ලා කෙස් එකක් යනවා අන්න
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,276
    1,122
    113
    ඉස්සර ප්‍රේමදාසගේ කාලේ ආර්යාව ප්‍රේමදාසට වඩා ඉස්සරහින් හිටිය කියල අපේ වැඩිහිටි පරම්පරාව කියනවා මම අහගෙන. තාත්ත කොකළ දේ පුතා නොකොළොත් ඌ නොට්ටිගේ පුතා කියනවා වාගේ රටේ වාසනාවට පුතානෝ දිනලා, පුතා සහ ගෝල බාලයෝ(හර්ෂලා, පාටලිලා) පැත්තක ඉද්දි ආර්යාව තීන්දු තීරණ ගන්න ගියොත් තමයි ටෙලිපොන් එක රෝල් කරලා see more....
    උබේ වැඩිහිටි පරම්පරාවත් මේ පාර අනුරට කිවේ නැද්ද 🤣🤣🤣
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,287
    12,542
    113
    Piliyandala
    ගෑනි එළි බැස්සත් එකයි.. මිනිහා කට ඇරියත් එකයි....

    මුන්ට ඡන්දෙ දෙන්න හිතන් ඉන්න එවුනුත් ඉන්නවා කියන්නේ හිතහංකෝ
     
    • Like
    Reactions: wawula and ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ජලනි ප්‍රේමදාසගේ ජාල් සැලොන් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ එම ස්ථානයේ අයිතිකරුවන්ට අදාල මාසික ගාස්තු නොගෙවා බලහත්කාරයෙනි. මාසිකව ලක්ෂ 6ක් ගෙවීමට නියමිත අදාල බදු ගිවිසුම උල්ලංඝනය කරමින් 2018 සිට එය බලහත්කාරයෙන් පවත්වාගෙන යන බව අදාල අයිතිකරු කියයි.

    විපක්ෂ නායකයාව සිටිය දී බලය මෙසේ අවභාවිතා කරයි නම් ජනාධිපති වුනොත් කෙසේ වෙයිද? එම විස්තරය දැක්වෙන වීඩියෝව පහතින්....

    • Like
    Reactions: lapaman

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඉස්සර ප්‍රේමදාසගේ කාලේ ආර්යාව ප්‍රේමදාසට වඩා ඉස්සරහින් හිටිය කියල අපේ වැඩිහිටි පරම්පරාව කියනවා මම අහගෙන. තාත්ත කොකළ දේ පුතා නොකොළොත් ඌ නොට්ටිගේ පුතා කියනවා වාගේ රටේ වාසනාවට පුතානෝ දිනලා, පුතා සහ ගෝල බාලයෝ(හර්ෂලා, පාටලිලා) පැත්තක ඉද්දි ආර්යාව තීන්දු තීරණ ගන්න ගියොත් තමයි ටෙලිපොන් එක රෝල් කරලා see more....

    ithin danuth puthanoge remote eka jalani thami,
    election campaign eke salli wiyadan karana eke idan serama karanne jalani.
    jalanige wachaneta udin pakshe ewunta katha karanna thahanam karala thiyenne
     
    • Love
    Reactions: helplesser

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,617
    8,299
    113
    ජලනි ප්‍රේමදාසගේ ජාල් සැලොන් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ එම ස්ථානයේ අයිතිකරුවන්ට අදාල මාසික ගාස්තු නොගෙවා බලහත්කාරයෙනි. මාසිකව ලක්ෂ 6ක් ගෙවීමට නියමිත අදාල බදු ගිවිසුම උල්ලංඝනය කරමින් 2018 සිට එය බලහත්කාරයෙන් පවත්වාගෙන යන බව අදාල අයිතිකරු කියයි.

    විපක්ෂ නායකයාව සිටිය දී බලය මෙසේ අවභාවිතා කරයි නම් ජනාධිපති වුනොත් කෙසේ වෙයිද? එම විස්තරය දැක්වෙන වීඩියෝව පහතින්....

    කොළබ 7 ඉඩම් ගන්න සල්ලි කොහෙන් ද මුන්ට.

    දියුණු වෙන්න ඕන ලැවරිය විකුණුවා කියලා හොයා ගන්න බැරි වෙන්න කියන්නේ එකට
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    සතපහකට ගණන් ගන්නේ නෑ.....
    ඒත් පස්සෙන් යනවා
    😂
    😂
    😂
    😂
    ජයවේවා !!!!!!!
    😁
    😁
    😁
    😁

    මෙච්චර දේවල් වෙලත්, මුං ලැජ්ජ නැත්ව මුන්ගේ පස්සෙන් යනවනේ.

    ප්‍රේමදාස පවුල මිනිස්සුන්ට සලකන්නෙ සක්කිලි වගේ. සජිත් හිගන යක්කු අල්ලනේ නෑ, ගෑනිත් එහෙමයි. ඒත් හිගන මුඩුක්කු යක්කුමයි උන්ට චන්දෙ දෙන්නෙත්
     
    • Like
    Reactions: ElaBaba

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,502
    6,103
    113
    ජලනි ප්‍රේමදාසගේ ජාල් සැලොන් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ එම ස්ථානයේ අයිතිකරුවන්ට අදාල මාසික ගාස්තු නොගෙවා බලහත්කාරයෙනි. මාසිකව ලක්ෂ 6ක් ගෙවීමට නියමිත අදාල බදු ගිවිසුම උල්ලංඝනය කරමින් 2018 සිට එය බලහත්කාරයෙන් පවත්වාගෙන යන බව අදාල අයිතිකරු කියයි.

    විපක්ෂ නායකයාව සිටිය දී බලය මෙසේ අවභාවිතා කරයි නම් ජනාධිපති වුනොත් කෙසේ වෙයිද? එම විස්තරය දැක්වෙන වීඩියෝව පහතින්....

    bump
     
    • Like
    Reactions: ElaBaba

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    ඉස්සර ප්‍රේමදාසගේ කාලේ ආර්යාව ප්‍රේමදාසට වඩා ඉස්සරහින් හිටිය කියල අපේ වැඩිහිටි පරම්පරාව කියනවා මම අහගෙන. තාත්ත කොකළ දේ පුතා නොකොළොත් ඌ නොට්ටිගේ පුතා කියනවා වාගේ රටේ වාසනාවට පුතානෝ දිනලා, පුතා සහ ගෝල බාලයෝ(හර්ෂලා, පාටලිලා) පැත්තක ඉද්දි ආර්යාව තීන්දු තීරණ ගන්න ගියොත් තමයි ටෙලිපොන් එක රෝල් කරලා see more....
    අපි පොඩි කාලේ,අපි දැක්කා ඔය ප්‍රේමදාස පව්ල රගපු රැගිල්ල. රාජපක්ෂ පව්ල නිකං මොන්ටිසෝරි බබාලා, මුනුත් එක්ක බලනකොට. After 5 yearsof Sajith, Jalani, his mother and sister, we will be begging for the rajapaksha family to come and rule over us.
    ප්‍රෙමදාසය මැරෙනකොට මිනිස්සු හන්දියක් හන්දියක් ගානේ රචිණ්ණ්‍යා පත්තුකරේ නිකමට නෙමෙයි.

    88/89 JVP ඉවරයි.

    88/89 ප්‍රේමදාස still lives inside Sajith, Aaryawa, hema premadasa and sister. As someone who endured all, all I can say to the youngsters in Elakiri, becareful who you vote for.
     
    • Like
    Reactions: Hasistranger