Ranil President Anura PM

2osama

Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    චන්ද්‍රිකා ජනාධිපති වෙලා අනුරයා කෘෂිකර්ම ඇමති වෙලා ඉදලා තමා අනුරයා රටේ වැවූ ටික හැවේ 🤦
     
    • Wow
    Reactions: Bitter Truth

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,924
    13,450
    113
    පෘථිවිය
    Mama nan Kamathi Ranil President wela, Anurala cabinet eke innawanan anduwa karanna. Degolloma flexible nan It would be really good for the country at the moment, given the current political system.
    කොහොමත් අනුර උපදෙස් ගන්නේ රනිල් ගෙන්
    රනිල් හැරෙන්න කියනකොට හැරෙන පොරක් නේ
    අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අපෝ ඔය සන්දාන නම් එපා පැහැදිලි තනි ආන්ඩුවකුයි විපක්ශෙකුයි තියෙන්න ඕනෙ
    නැත්තන් 225ම තමන්ගෙ වාසියට ඔක්කොම කරගන්නවා හැමෝම අත උස්සනවා විරුද්ද වෙන්න එකෙක් නෑ නරක දේවල් වලට.
    හැමදේටම අනිත් පැත්තට ඇගිල්ල දික් කර කර ඉන්නවා
     
    • Like
    • Haha
    Reactions: supun_sg and haunte

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    අනුරගෙ කැබිනට් එකේ රනිල් හිටියත් කමක් නෑ. අනුරගෙ උපදේශකයෙක් විදිහට හරි. එහෙමත් බැරි නම්, අනුර රනිල්ගෙ සාධනීය ප්‍රතිපත්ති හොරෙන් හරි බලල කරගෙන යනව නම් හොඳයි.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,445
    16,659
    113
    මගේ මනාපය සජිත්ට... ඒ ඇයි?
    සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා.

    විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා🪵
    විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.🙈

    බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා📗
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.🌝

    කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා🖊️
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.🥲

    ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා🏏
    ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.🤡

    පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.🙅
    මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.🫠

    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.💁‍♂
    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා🚌🤡

    මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.🤪
    නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.🤹

    ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.👬
    කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.🐯

    දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.🌞
    භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.🤷‍♀

    ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.👀
    සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.🦹‍♀

    හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.🤠
    ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.😵‍💫

    සමබර නම් සමබර රට හදන ටීම් එක. 😂🙏💪
    Share කරන්න.
     
    • Haha
    Reactions: your_love

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,045
    1
    11,083
    113
    යහපාලනේ අමතක ද

    කැඳ හැලිය වැඩ කරන්නෙ නෑ

    අපෝ ඔය සන්දාන නම් එපා පැහැදිලි තනි ආන්ඩුවකුයි විපක්ශෙකුයි තියෙන්න ඕනෙ
    නැත්තන් 225ම තමන්ගෙ වාසියට ඔක්කොම කරගන්නවා හැමෝම අත උස්සනවා විරුද්ද වෙන්න එකෙක් නෑ නරක දේවල් වලට.
    හැමදේටම අනිත් පැත්තට ඇගිල්ල දික් කර කර ඉන්නවා

    Dan Ilaga Election eke Mona Anduwak Awath Sandanayak thamai enne.. Kisima thani Pakshekata Anduwak set karanna tharan Seat ganna ba, Ranil ta support un UNP and Pohottu kadichcha set eka, Sajith ta Support Ratema podi podi paksa atopu un , Namal kohomath Anuwakata set wena ekak na. So Wenasak na.