Mama nan Kamathi Ranil President wela, Anurala cabinet eke innawanan anduwa karanna. Degolloma flexible nan It would be really good for the country at the moment, given the current political system.
Yahapalane hitiye okkoma issara hitiya horu tika neයහපාලනේ අමතක ද
කොහොමත් අනුර උපදෙස් ගන්නේ රනිල් ගෙන්Mama nan Kamathi Ranil President wela, Anurala cabinet eke innawanan anduwa karanna. Degolloma flexible nan It would be really good for the country at the moment, given the current political system.
රනිල් චන්ද්‍රිකා හිටිය කාලෙත් වලි කියනවා නේදYahapalane hitiye okkoma issara hitiya horu tika ne
යහපාලනේ අමතක ද
කැඳ හැලිය වැඩ කරන්නෙ නෑ
අපෝ ඔය සන්දාන නම් එපා පැහැදිලි තනි ආන්ඩුවකුයි විපක්ශෙකුයි තියෙන්න ඕනෙ
නැත්තන් 225ම තමන්ගෙ වාසියට ඔක්කොම කරගන්නවා හැමෝම අත උස්සනවා විරුද්ද වෙන්න එකෙක් නෑ නරක දේවල් වලට.
හැමදේටම අනිත් පැත්තට ඇගිල්ල දික් කර කර ඉන්නවා