ජෙප්පො අඬන්න ඔට්ටු නෑ...…

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113

    ජෙප්පෙක් තක්බීරි වෙලා කටයි පුකයි වහන් අහන් ඉන්නවා දැක්කමයි ඕයි

    Ricky Gervais Lol GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    ආ නාකියා එතකොට ස්ටේජ් වල මයික් පලනව කියන්නෙ මාලිමාවෙ ප්‍රතිපත්ති කරන්න බෑ කියලා.

    රනිල් පොන්නය කියල තියෙන්නෙ කරන්න බැරි ඒව කියල ඌම කියලද එතකොට?

    මොන ජීවිතයක්ද යකෝ ඒ 🙈 😹😹😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    ආ නාකියා එතකොට ස්ටේජ් වල මයික් පලනව කියන්නෙ මාලිමාවෙ ප්‍රතිපත්ති කරන්න බෑ කියලා.

    රනිල් පොන්නය කියල තියෙන්නෙ කරන්න බැරි ඒව කියල ඌම කියලද එතකොට?

    මොන ජීවිතයක්ද යකෝ ඒ 🙈 😹😹😹

    පොන්නයෝ කියන්නෙ කරන්න බෑ කියලා නෙවී. ජෙප්පො කරන්න යන විදියට කරන්න බෑ කියලා. උඹලගෙ පොන්නයන්ට ඉතින් ඕකත් තෙරෙන්නෙ නෑනේ. විඩියෝ එකේ අන්තිම හරිය අහපන්. එකෙන් තො වගේ ලැට් පනුවෙක්ට උනත් තේරුම් ගන්න පුලුවන්. 🤭 🤭
     
    බලපන් බූරුවො ගූඇන්පී කැම්පේන් පොන්නයොන්ට හාන්නෙ නැතුව පෝස්ට් එකක් දාගන්න බැරිද? 😹😹

    දාපු ගමන් ළිඳේ 🙈
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ආ නාකියා එතකොට ස්ටේජ් වල මයික් පලනව කියන්නෙ මාලිමාවෙ ප්‍රතිපත්ති කරන්න බෑ කියලා.

    රනිල් පොන්නය කියල තියෙන්නෙ කරන්න බැරි ඒව කියල ඌම කියලද එතකොට?

    මොන ජීවිතයක්ද යකෝ ඒ 🙈 😹😹😹
    නැහැ නේ නාකියා කිව්වේ ඒවා හොඳයි කියල නේ :rofl:
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    බලපන් බූරුවො ගූඇන්පී කැම්පේන් පොන්නයොන්ට හාන්නෙ නැතුව පෝස්ට් එකක් දාගන්න බැරිද? 😹😹

    දාපු ගමන් ළිඳේ 🙈

    ලියලා තියෙන එක වෙලාව අරන් කියවපන් පොන්නයෝ.

    වැඩිය ඕන නෑ වපර වසන්තයා කටයි පුකයි වහන් අරූ කියන ඒවාට වචනයක් කියන්නෙ නෑ. එහෙම ගත්තාම උඹවගේ පොන්නයෙක් මෙතන තපුල්ලන එක කවුද බන් ගනන් ගන්නෙ 🤭 🤭
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,210
    24,905
    113
    tracing Geo-location.. ... ...
    මෙහෙමයි..
    උඹලට පාට පාටින් ඕනි නම් සීයාට දීපල්ලා..
    කොළ පාටින් ඕනිනම් මෝඩයට දීපල්ලා..
    දම් පාටින් ඕනි නම් අනුරට දීපලලා...

    හැබැයි වෙනස් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න නම් එපා..
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    sirawata meka atta ban. mat baluwa oka
    but Ranila la Minissu gana hitala wada kale na. un baluwe horu tika rakinna
    okayi atta
    එහෙම නම් රනිල්ට පුළුවන් නේ සංචිත හෙන ගහල ගියදෙන් කියල වාහන ආනයනයට ඉඩ දෙන්න, මිනිස්සුන්ට සහන දෙන්න පඩි වැඩි කරන්න? ඒ මොකුත් කලේ නැහැ මොකද තමන්ට අවාසි වුනත් ආර්ථිකය ගැන හිතපු නිසා නෙවෙයිද? හොරු රකිනවා නොවෙයි බහුතරය තමන්ගේ ගැලවීමට රනිල්ට සහයෝගය දෙනවා නොවෙයිද? ඔය ජවිපෙ සජිත් රනිල්ට සහයෝගය දෙන්න තීරණය කළා නම් හොරුන්ගේ සහයෝගයක් අවශ්‍ය නැහැ නේද?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එහෙම නම් රනිල්ට පුළුවන් නේ සංචිත හෙන ගහල ගියදෙන් කියල වාහන ආනයනයට ඉඩ දෙන්න, මිනිස්සුන්ට සහන දෙන්න පඩි වැඩි කරන්න? ඒ මොකුත් කලේ නැහැ මොකද තමන්ට අවාසි වුනත් ආර්ථිකය ගැන හිතපු නිසා නෙවෙයිද? හොරු රකිනවා නොවෙයි බහුතරය තමන්ගේ ගැලවීමට රනිල්ට සහයෝගය දෙනවා නොවෙයිද? ඔය ජවිපෙ සජිත් රනිල්ට සහයෝගය දෙන්න තීරණය කළා නම් හොරුන්ගේ සහයෝගයක් අවශ්‍ය නැහැ නේද?
    ekko cheenata loan walata gewala danna puluwan!
    me dan ranila billion 4k loan walata gewala dammoth.
    Sajiyi anurai hoyaganna wenne na. sanika missin.
     
    • Like
    Reactions: Jack London