ආ නාකියා එතකොට ස්ටේජ් වල මයික් පලනව කියන්නෙ මාලිමාවෙ ප්‍රතිපත්ති කරන්න බෑ කියලා.
රනිල් පොන්නය කියල තියෙන්නෙ කරන්න බැරි ඒව කියල ඌම කියලද එතකොට?
මොන ජීවිතයක්ද යකෝ ඒ![]()
![]()
පොන්නයෝ කියන්නෙ කරන්න බෑ කියලා නෙවී. ජෙප්පො කරන්න යන විදියට කරන්න බෑ කියලා. උඹලගෙ පොන්නයන්ට ඉතින් ඕකත් තෙරෙන්නෙ නෑනේ. විඩියෝ එකේ අන්තිම හරිය අහපන්. එකෙන් තො වගේ ලැට් පනුවෙක්ට උනත් තේරුම් ගන්න පුලුවන්.![]()
![]()
නැහැ නේ නාකියා කිව්වේ ඒවා හොඳයි කියල නේආ නාකියා එතකොට ස්ටේජ් වල මයික් පලනව කියන්නෙ මාලිමාවෙ ප්‍රතිපත්ති කරන්න බෑ කියලා.
රනිල් පොන්නය කියල තියෙන්නෙ කරන්න බැරි ඒව කියල ඌම කියලද එතකොට?
මොන ජීවිතයක්ද යකෝ ඒ![]()
![]()

බලපන් බූරුවො ගූඇන්පී කැම්පේන් පොන්නයොන්ට හාන්නෙ නැතුව පෝස්ට් එකක් දාගන්න බැරිද?
දාපු ගමන් ළිඳේ![]()
එහෙම නම් රනිල්ට පුළුවන් නේ සංචිත හෙන ගහල ගියදෙන් කියල වාහන ආනයනයට ඉඩ දෙන්න, මිනිස්සුන්ට සහන දෙන්න පඩි වැඩි කරන්න? ඒ මොකුත් කලේ නැහැ මොකද තමන්ට අවාසි වුනත් ආර්ථිකය ගැන හිතපු නිසා නෙවෙයිද? හොරු රකිනවා නොවෙයි බහුතරය තමන්ගේ ගැලවීමට රනිල්ට සහයෝගය දෙනවා නොවෙයිද? ඔය ජවිපෙ සජිත් රනිල්ට සහයෝගය දෙන්න තීරණය කළා නම් හොරුන්ගේ සහයෝගයක් අවශ්‍ය නැහැ නේද?sirawata meka atta ban. mat baluwa oka
but Ranila la Minissu gana hitala wada kale na. un baluwe horu tika rakinna
okayi atta
ekko cheenata loan walata gewala danna puluwan!එහෙම නම් රනිල්ට පුළුවන් නේ සංචිත හෙන ගහල ගියදෙන් කියල වාහන ආනයනයට ඉඩ දෙන්න, මිනිස්සුන්ට සහන දෙන්න පඩි වැඩි කරන්න? ඒ මොකුත් කලේ නැහැ මොකද තමන්ට අවාසි වුනත් ආර්ථිකය ගැන හිතපු නිසා නෙවෙයිද? හොරු රකිනවා නොවෙයි බහුතරය තමන්ගේ ගැලවීමට රනිල්ට සහයෝගය දෙනවා නොවෙයිද? ඔය ජවිපෙ සජිත් රනිල්ට සහයෝගය දෙන්න තීරණය කළා නම් හොරුන්ගේ සහයෝගයක් අවශ්‍ය නැහැ නේද?