පේන විදියට නම්, අනුර තමා මේ පාර එන්නෙ.
අනිත් හැමෝටම රටට උකන්න දීපු එකේ, අනුරටත් දෙමු. අවුරුදු ගාණක් තිස්සෙනෙ බල බල ඉන්නෙ.
හැබැයි මතකද, සිරාව ගෙනෙද්දිත් කට්ටිය ඕකමයිනෙ කිව්වෙ.
ඒත් මම නම් පර්සනලි, අනුරට වෝට් කරන්නෙ නැහැ.
ඒක නෙමේ, මේ පාර මාර මාකටින් එකක් යනව නේද? සයිට් කීපෙකම අනුරව දැක්ක. වැල සයිට් වලත් ලපේ දකිනකොට නම් ඩිංගක් අවුල්.
රනිලගෙ ඇඩ් වැඩියෙ තිබ්බෙ ෆේස්බුක් එකේ.
දැනට වැඩියෙන්ම දැක්කෙ උන්ගෙ මාකටින්. දෙවෙනියට සජියගෙ.
තුන් වෙනියට රනිලගෙ.
තව කවුද චන්දෙ ඉල්ලන උන් ඉන්නෙ?
කොහෙන්ද චන්දෙ ඉල්ලන උන් ටිකගෙ ලිස්ට් එකක් හොයා ගන්නෙ?
Last edited:
