රට අනුරට?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    Screenshot_2024-08-28-21-04-27-593_com.android.chrome.jpg


    පේන විදියට නම්, අනුර තමා මේ පාර එන්නෙ.
    අනිත් හැමෝටම රටට උකන්න දීපු එකේ, අනුරටත් දෙමු. අවුරුදු ගාණක් තිස්සෙනෙ බල බල ඉන්නෙ.

    හැබැයි මතකද, සිරාව ගෙනෙද්දිත් කට්ටිය ඕකමයිනෙ කිව්වෙ.

    ඒත් මම නම් පර්සනලි, අනුරට වෝට් කරන්නෙ නැහැ.

    ඒක නෙමේ, මේ පාර මාර මාකටින් එකක් යනව නේද? සයිට් කීපෙකම අනුරව දැක්ක. වැල සයිට් වලත් ලපේ දකිනකොට නම් ඩි‍‍ංගක් අවුල්.
    රනිලගෙ ඇඩ් වැඩියෙ තිබ්බෙ ෆේස්බුක් එකේ.

    දැනට වැඩියෙන්ම දැක්කෙ උන්ගෙ මාකටින්. දෙවෙනියට සජියගෙ.
    තුන් වෙනියට රනිලගෙ.

    තව කවුද චන්දෙ ඉල්ලන උන් ඉන්නෙ?
    කොහෙන්ද චන්දෙ ඉල්ලන උන් ටිකගෙ ලිස්ට් එකක් හොයා ගන්නෙ?
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    Wadiyenma thiyenna sajithge marketing bn. Ralla harawanna sahenna gemak denawa.

    Ranilnam kochchara dagaluwath 20% uparima.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    Wadiyenma thiyenna sajithge marketing bn. Ralla harawanna sahenna gemak denawa.

    Ranilnam kochchara dagaluwath 20% uparima.
    සජියගෙ කටවුට්ස්, පෝස්ටර්ස් ඇති,
    අපේ පැත්තෙත් රැස්වීම් කීපයක් තිබ්බ. ඒත් වෙබ්සයිට්ස් වල උගෙ දැන්වීමක් දැක්කද? මම නම් දැක්කෙ නැහැ තාම
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    මේකෙ දාපල්ලකො උබල දකින, චන්දෙ ඉල්ලන උන්ගෙ ක්‍රියේටිව් මාකටින් ටිකක්.
    (එහෙම ඒව තියෙනවනම්)

    හො.ම.ත.ග.යු.....:yes::yes:

    457138748_526087783272794_6021882850185431257_n.jpg
    ඕක කොහෙද තිබ්බෙ? උන් ඔහොම හදල මේල් දාන්න තරම් මෝඩයොද?
    වෙන්නත් පුලුවන්.

    ඒත් ෆේක් නම් ඕකත් ලස්සන මාකටින් වැඩක් තමයි. මරු
    ------ Post added on Aug 28, 2024 at 9:50 PM

    අහ් නාමල් බල්ලත් ඉල්ලනව නේද? උගෙ ඇඩ් එකක් නම් තාම දැක්කෙ නැහැ. හොඳ වෙලාවට. දැක්කනම් ඔටෝ කෙල බෙට්ටක් ගැහෙන්න පුලුවන් ස්ක්‍රීන් එකටම.

    කටවුට් එකක්වත් දැක්කෙ නැහැ තාම.
    ------ Post added on Aug 28, 2024 at 10:12 PM

    ආ මේ ඉන්නෙ සෙට් එක - https://en.m.wikipedia.org/wiki/2024_Sri_Lankan_presidential_election

    මුන්ගේ සිම්බල්ස් බලපල්ලකො. එකෙක්ගේ දුන්නයි ඊතලෙයි.
    වැදිජනතාව නියෝජනය කරන එකෙක්ද? තව එකෙක්ගෙ කැන්ගරුව. අඩුතරමෙ ලංකාවෙ ඉන්න සතෙක්ව දාපන්කො. ඕස්ට්‍රේලියා ඒජන්ට් කෙනෙක්ද?

    කවුද විජේදාස රාජපක්ෂ කියන්නෙ? මයිනගෙ නෑයෙක්ද?
    හොඳට අහල පුරුදු නමක්. (මගෙ දේශපාලන දැනීම බිංදුවයි)
    ------ Post added on Aug 28, 2024 at 10:49 PM

    Aa mee inne sajiyath. Me site eke awlak thiyenava mama hithanne

    Screenshot_2024-08-29-03-16-40-984_com.android.chrome.jpg

    ------ Post added on Aug 29, 2024 at 3:19 AM
     
    • Like
    Reactions: ElaBaba