අනුර ආවට වාහන පර්මිට් නවත්තයිද?

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    අනුර ආවම වාහන පර්මිට් අයි කරනව කිව්වට ඇයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නෙ මෙහෙම.

    අහන්න බලන්න ඊයෙ සටන

    මොකද හිතෙන්නෙ කස්ටියට?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    :lol:
    කල්පනා කරලා බලන්න
    🤌🏾

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    මුනුත් දැනට විශ්‍රාම වැටුප් , පර්මිට් ඔක්කොම ගන්නවා .
    හදුනා විශ්‍රාම වැටුප ගන්නවා
    - උන්ගේ විශ්‍රම වැටුප් පෞද්ගලිකව භාවිතා කරන්නේ නැහැ, ඒ ඔක්කොම උන්ගේ පක්ෂයේ අරමුදලකට යනවා. ඒ සල්ලි වලින් උන් community projects වලට පාවිච්චි වෙනවා. කොහොමත් අවු.5ක් හිටියම pension එකක් දෙන එක පට්ටම කුජීතයි. එක අයින් කරලා දාන්න ඕනේ.
    - වාහන සම්බන්දයෙන් උන් කියන්නේ MP's ලට රජයේ තියෙන නිල වාහන සංචිතයෙන්, තනතුරේ ඉන්න කන් වාහනයක් පාව්චිචි කරන්න දෙනවා කියල. unlimited permit එකක් දෙනවට වඩා එක හොදයි.

    p.s.
    උබලා දන්නේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විතරක් නෙවෙයි , අමාත්‍යංශ ලේකම්ලට වාහන කියක් හම්බ වෙනවද කියල හොයල බලපන් පාවිච්චියට. lol
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    වාහන සම්බන්දයෙන් උන් කියන්නේ MP's ලට රජයේ තියෙන නිල වාහන සංචිතයෙන්, තනතුරේ ඉන්න කන් වාහනයක් පාව්චිචි කරන්න දෙනවා කියල. unlimited permit එකක් දෙනවට වඩා එක හොදයි.

    මේක තමයි කරන්න ඕන. මෝඩ බයි හරක් ගොඩකට ඕක තේරෙන්නෙ නෑ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    උබ හිතුවද ජේවීපී කාරයෝ අමුතු ලෝකෙකින් ආපු එවුන් කියල. උන් දැනටත් සේරම වරප්‍රසාද ගන්නවා. මේව මේ නිකන් ජේවීපී වහල්ලු සුරාන්තයට පත්කරන්න කියපු එකක් අර විධායක ජනාධිපති දුරය අහෝසි කරනවා කියන එක වගේ. ඕව පිලිගන්නවා නම් ඔලුව උඩ අන් දෙකක් තියනවද කියල අතගාල බලපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,510
    166,937
    113
    එකමත් එක රටක
    - උන්ගේ විශ්‍රම වැටුප් පෞද්ගලිකව භාවිතා කරන්නේ නැහැ, ඒ ඔක්කොම උන්ගේ පක්ෂයේ අරමුදලකට යනවා. ඒ සල්ලි වලින් උන් community projects වලට පාවිච්චි වෙනවා. කොහොමත් අවු.5ක් හිටියම pension එකක් දෙන එක පට්ටම කුජීතයි. එක අයින් කරලා දාන්න ඕනේ.
    - වාහන සම්බන්දයෙන් උන් කියන්නේ MP's ලට රජයේ තියෙන නිල වාහන සංචිතයෙන්, තනතුරේ ඉන්න කන් වාහනයක් පාව්චිචි කරන්න දෙනවා කියල. unlimited permit එකක් දෙනවට වඩා එක හොදයි.
    ඒක අදාළ නෑ නේ .
    ඒක අරන් උන් ගෑනි ට දෙනවද , අම්මට දෙනවද, පක්ෂෙට දෙනවද , බඩු ගහනවද කතා අදාළ නෑ බන් .
    දැනට හදුන්ට හම්බෙනව , ඌ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ගන්නවා .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    MP lage rs50,000 padiyata witharak seema kalahama daksha un eida parliament? Nattan horakam karannama ena unda enne?

    Lankawe income levels anuwa MP wage important thenakata monthly monetary remuneration eka aduma gane maseta laksha 7/8 k wath wenna one
     
    • Like
    Reactions: dilann

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    ඒක අදාළ නෑ නේ .
    ඒක අරන් උන් ගෑනි ට දෙනවද , අම්මට දෙනවද, පක්ෂෙට දෙනවද , බඩු ගහනවද කතා අදාළ නෑ බන් .
    දැනට හදුන්ට හම්බෙනව , ඌ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ගන්නවා .
    එතකොට ඒ සල්ලි පාවිචිචි කරලා උන් ඉස්කෝලවලට libraries, Computer labs හදලා දෙන එක හොද නැද්ද අනිත් උන් උබ කිව්වා වගේ ඒවා උන් ගෑනි ට හරි , අම්මට හරි , බඩු ගහන්න හරි පාවිච්චි කරනවට වඩා? lol
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,100
    27,751
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබ හිතුවද ජේවීපී කාරයෝ අමුතු ලෝකෙකින් ආපු එවුන් කියල. උන් දැනටත් සේරම වරප්‍රසාද ගන්නවා. මේව මේ නිකන් ජේවීපී වහල්ලු සුරාන්තයට පත්කරන්න කියපු එකක් අර විධායක ජනාධිපති දුරය අහෝසි කරනවා කියන එක වගේ. ඕව පිලිගන්නවා නම් ඔලුව උඩ අන් දෙකක් තියනවද කියල අතගාල බලපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    උබල මෙච්චර කල් ආපු එවුන්ගෙ පච විස්වාශ කරල කරල උන්ගෙන් ඇර ගත්තට පස්සෙ ජවිපෙත් ඒ මට්ටමට දාලා තියෙන්නෙ. මේක වෙනස් කියල පිලිගන්නෙම නෑ. ඒ තරම් හිල ලොකුයි අරුන් ඇරලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,510
    166,937
    113
    එකමත් එක රටක
    එතකොට ඒ සල්ලි පාවිචිචි කරලා උන් ඉස්කෝලවලට libraries, Computer labs හදලා දෙන එක හොද නැද්ද අනිත් උන් උබ කිව්වා වගේ ඒවා උන් ගෑනි ට හරි , අම්මට හරි , බඩු ගහන්න හරි පාවිච්චි කරනවට වඩා? lol
    උබල මාර මිනිස්සු නේ යකෝ . :lol:

    දැන් උබ කියන්නේ කවුරු හරි සල්ලි තියන එකෙක් කිව්වොත් ඌ ආණ්ඩුවෙන් සමුර්ධිය ගන්නවා , අස්වසුමත් ගන්නවා , හැබැයි ඒවා අරන් ඌ දුප්පත් උන්ට බෙදල දෙනවා කියලා ඒක හරිද ? :rofl:
    උබ දැක්කද හදුන්න්නෙත්ති විශ්‍රාම වැටුපෙන් කරන දේවල් ???

    පුලුවන් නම් ඔප්පු කරපං හදුන් නෙත්ති විශ්‍රාම වැටුපෙන් ඔය උබ කියන දේවල් කරා කියලා .............................

    බයිලා කියනව නම් කරන්නත් පුලුවන් වෙන් ඕනේ .

    දේශපාලනය කියන්නේ ස්වෙක්චා සේවයක් වෙන්නේ කොහොමද මූ කියනව වගේ ?
    එතකොට ඒකට එන්න පුලුවන් සල්ලි තියන උන්ට විතරද ??
    පක්ෂ වලින් නඩත්තු වෙන උන්ට ද ?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    උබල මාර මිනිස්සු නේ යකෝ . :lol:

    දැන් උබ කියන්නේ කවුරු හරි සල්ලි තියන එකෙක් කිව්වොත් ඌ ආණ්ඩුවෙන් සමුර්ධිය ගන්නවා , අස්වසුමත් ගන්නවා , හැබැයි ඒවා අරන් ඌ දුප්පත් උන්ට බෙදල දෙනවා කියලා ඒක හරිද ? :rofl:
    උබ දැක්කද හදුන්න්නෙත්ති විශ්‍රාම වැටුපෙන් කරන දේවල් ???

    පුලුවන් නම් ඔප්පු කරපං හදුන් නෙත්ති විශ්‍රාම වැටුපෙන් ඔය උබ කියන දේවල් කරා කියලා .............................

    බයිලා කියනව නම් කරන්නත් පුලුවන් වෙන් ඕනේ .

    දේශපාලනය කියන්නේ ස්වෙක්චා සේවයක් වෙන්නේ කොහොමද මූ කියනව වගේ ?
    එතකොට ඒකට එන්න පුලුවන් සල්ලි තියන උන්ට විතරද ??
    පක්ෂ වලින් නඩත්තු වෙන උන්ට ද ?
    උන් කියල තියෙන්නේ pension එකක් අයින් කරපන් කියලා, පඩිය අයින් කරන්න එපා කියල නෙවෙයි, උබ බය වෙන්න එපා.

    දන්නේ නැත්නම් බලපන් උන් කලින් ඔය pension එක cancel කරන්න පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. එකෙන් උන්ගේ motive එක clear වෙනවා. ජනතාවට සේවය කරන ඔච්චර උවමනාවක් තියෙනවා නම් එක එක සම්මත කරන්න දුන්නේ නැත්තේ ඇයි?
     
    • Haha
    Reactions: AKI-SL

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබ හිතුවද ජේවීපී කාරයෝ අමුතු ලෝකෙකින් ආපු එවුන් කියල. උන් දැනටත් සේරම වරප්‍රසාද ගන්නවා. මේව මේ නිකන් ජේවීපී වහල්ලු සුරාන්තයට පත්කරන්න කියපු එකක් අර විධායක ජනාධිපති දුරය අහෝසි කරනවා කියන එක වගේ. ඕව පිලිගන්නවා නම් ඔලුව උඩ අන් දෙකක් තියනවද කියල අතගාල බලපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මයිනායි ජොලි සීයයි විධායක ජනාධිපති දුරය අහෝසි කරනවා කරනවා කිව්වම ඒක විස්වාස කරපු එකෙක් නේද? අතගාලා බලපන් ඔලුවේ අංදෙක කොච්චර දිගයිද කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මම නම් හිතන්නේ පර්මිට් තහනම් කරලා අර ඒ ගොල්ල එක එක අමත්‍යංශ වලට දාපු බස් එකක් එවයි කට්ටියටම පාර්ලිමන්ට් එන්න.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    උබල මෙච්චර කල් ආපු එවුන්ගෙ පච විස්වාශ කරල කරල උන්ගෙන් ඇර ගත්තට පස්සෙ ජවිපෙත් ඒ මට්ටමට දාලා තියෙන්නෙ. මේක වෙනස් කියල පිලිගන්නෙම නෑ. ඒ තරම් හිල ලොකුයි අරුන් ඇරලා.
    ලපයගේ කකුස්සි පුක දිවෙන් සුද්ද කරලා දෙන වහලෙකුට රිදිලා. උබල වගේ වහල්ලුන්ට උපරිමේට රිදිලා ඔන්න ඔය වගේ වේදනාවෙන් කෑ ගහ ගහ ඉන්න තමයි අපි මේ වගේ රිප්ලයි දාන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,510
    166,937
    113
    එකමත් එක රටක
    උන් කියල තියෙන්නේ pension එකක් අයින් කරපන් කියලා, පඩිය අයින් කරන්න එපා කියල නෙවෙයි, උබ බය වෙන්න එපා.

    දන්නේ නැත්නම් බලපන් උන් කලින් ඔය pension එක cancel කරන්න පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. එකෙන් උන්ගේ motive එක clear වෙනවා. ජනතාවට සේවය කරන ඔච්චර උවමනාවක් තියෙනවා නම් එක එක සම්මත කරන්න දුන්නේ නැත්තේ ඇයි?
    උබ ඔය video එකේ ඌ කියන "අපි කරන්නේ ස්වෙක්චා සේවයක්" , "දේශපාලනය කියන්නේ ස්වෙක්චා සේවයක් " කියන දේ ඇහුනේ නැද්ද ???? :rofl:
    දේශපාලනය ස්වෙක්චා සේවයක් කරන්නේ මොකද ???? එහෙම වෙන්න ඕන නෑ . උනුත් පඩියකට වැඩ කරන , ඒකට වගවෙන උන් ටිකක් වෙන්න ඕනේ . නැත්නම් ඕන දෙයක් කරල , "අපි පඩි නැතුව වැඩ කරේ ." කියලා අත පිහිද ගන්න පුලුවන් .

    තමන්ගේ ඉන්නේ මන්ත්‍රී ල දෙන්නයි තුන්දෙනයි නම් , ගැලරිය චූන් කරන්න නියම කතාවක් තමයි අනිත් 222ම රටේ සල්ලි නාස්ති කරන් උන් විදියට එලියට කියන එක . උන් හරි සුද්ද වන්තයි , උන් හරි වෙනස්, පෙන්ෂන් එකත් ගත්තට දුප්පත් මිනිස්සුන්ට බෙදල දෙනවා වගේ කතා කියන එක .
    බහුතරය උන්ගේ වෙච්ච දවසක බලපං උන්ගේ හැසිරීම. . :rofl:

    MP lage rs50,000 padiyata witharak seema kalahama daksha un eida parliament? Nattan horakam karannama ena unda enne?

    Lankawe income levels anuwa MP wage important thenakata monthly monetary remuneration eka aduma gane maseta laksha 7/8 k wath wenna one
    අනික දේශපාලනේ කියන්නේ සාමන්‍ය අවුරුදු 20ක් 30ක් කරන ජොබක් වගේ නෙවෙයි නිසා පුර්ණ කාලින දේශපාලනය කරන, පාර්ලිමේන්තු වගේ ආපු , වෙන අදායම් මාර්ග නැති උන්ට විශ්‍රාම වැටුපක් දුන්නට කමක් නෑ .
    නැත්නම් වෙන ආදායම් මාර්ග තියන උන්ට විතරයි ඔතනට එන්න පුලුවන් . නැත්නම් ජෙප්පෝ වගේ දයාසාන්ත අයියා කෙනෙක් ඉන්න ඕනේ ගෑනිගේ පෑන්ටියේ ඉදල අරන් දෙන . එහෙම උනාම තමයි සල්ලි සල්ලි තියන උන්ට විතරක් යන්න පුළුවන් තැනක් වෙන්නේ පාර්ලිමේන්තුව .