අනුර ආවම වාහන පර්මිට් අයි කරනව කිව්වට ඇයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නෙ මෙහෙම.
අහන්න බලන්න ඊයෙ සටන
මොකද හිතෙන්නෙ කස්ටියට?
අහන්න බලන්න ඊයෙ සටන
මොකද හිතෙන්නෙ කස්ටියට?
- උන්ගේ විශ්‍රම වැටුප් පෞද්ගලිකව භාවිතා කරන්නේ නැහැ, ඒ ඔක්කොම උන්ගේ පක්ෂයේ අරමුදලකට යනවා. ඒ සල්ලි වලින් උන් community projects වලට පාවිච්චි වෙනවා. කොහොමත් අවු.5ක් හිටියම pension එකක් දෙන එක පට්ටම කුජීතයි. එක අයින් කරලා දාන්න ඕනේ.මුනුත් දැනට විශ්‍රාම වැටුප් , පර්මිට් ඔක්කොම ගන්නවා .
හදුනා විශ්‍රාම වැටුප ගන්නවා
වාහන සම්බන්දයෙන් උන් කියන්නේ MP's ලට රජයේ තියෙන නිල වාහන සංචිතයෙන්, තනතුරේ ඉන්න කන් වාහනයක් පාව්චිචි කරන්න දෙනවා කියල. unlimited permit එකක් දෙනවට වඩා එක හොදයි.
මේක තමයි කරන්න ඕන. මෝඩ බයි හරක් ගොඩකට ඕක තේරෙන්නෙ නෑ

![]()
3%කට නේ මේ මුන් බය වෙලා තියෙන්නේ?![]()
ඒක අදාළ නෑ නේ .- උන්ගේ විශ්‍රම වැටුප් පෞද්ගලිකව භාවිතා කරන්නේ නැහැ, ඒ ඔක්කොම උන්ගේ පක්ෂයේ අරමුදලකට යනවා. ඒ සල්ලි වලින් උන් community projects වලට පාවිච්චි වෙනවා. කොහොමත් අවු.5ක් හිටියම pension එකක් දෙන එක පට්ටම කුජීතයි. එක අයින් කරලා දාන්න ඕනේ.
- වාහන සම්බන්දයෙන් උන් කියන්නේ MP's ලට රජයේ තියෙන නිල වාහන සංචිතයෙන්, තනතුරේ ඉන්න කන් වාහනයක් පාව්චිචි කරන්න දෙනවා කියල. unlimited permit එකක් දෙනවට වඩා එක හොදයි.
එතකොට ඒ සල්ලි පාවිචිචි කරලා උන් ඉස්කෝලවලට libraries, Computer labs හදලා දෙන එක හොද නැද්ද අනිත් උන් උබ කිව්වා වගේ ඒවා උන් ගෑනි ට හරි , අම්මට හරි , බඩු ගහන්න හරි පාවිච්චි කරනවට වඩා? lolඒක අදාළ නෑ නේ .
ඒක අරන් උන් ගෑනි ට දෙනවද , අම්මට දෙනවද, පක්ෂෙට දෙනවද , බඩු ගහනවද කතා අදාළ නෑ බන් .
දැනට හදුන්ට හම්බෙනව , ඌ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ගන්නවා .
උබල මෙච්චර කල් ආපු එවුන්ගෙ පච විස්වාශ කරල කරල උන්ගෙන් ඇර ගත්තට පස්සෙ ජවිපෙත් ඒ මට්ටමට දාලා තියෙන්නෙ. මේක වෙනස් කියල පිලිගන්නෙම නෑ. ඒ තරම් හිල ලොකුයි අරුන් ඇරලා.උබ හිතුවද ජේවීපී කාරයෝ අමුතු ලෝකෙකින් ආපු එවුන් කියල. උන් දැනටත් සේරම වරප්‍රසාද ගන්නවා. මේව මේ නිකන් ජේවීපී වහල්ලු සුරාන්තයට පත්කරන්න කියපු එකක් අර විධායක ජනාධිපති දුරය අහෝසි කරනවා කියන එක වගේ. ඕව පිලිගන්නවා නම් ඔලුව උඩ අන් දෙකක් තියනවද කියල අතගාල බලපන්![]()
![]()
![]()
උබල මාර මිනිස්සු නේ යකෝ .එතකොට ඒ සල්ලි පාවිචිචි කරලා උන් ඉස්කෝලවලට libraries, Computer labs හදලා දෙන එක හොද නැද්ද අනිත් උන් උබ කිව්වා වගේ ඒවා උන් ගෑනි ට හරි , අම්මට හරි , බඩු ගහන්න හරි පාවිච්චි කරනවට වඩා? lol

උන් කියල තියෙන්නේ pension එකක් අයින් කරපන් කියලා, පඩිය අයින් කරන්න එපා කියල නෙවෙයි, උබ බය වෙන්න එපා.උබල මාර මිනිස්සු නේ යකෝ .
දැන් උබ කියන්නේ කවුරු හරි සල්ලි තියන එකෙක් කිව්වොත් ඌ ආණ්ඩුවෙන් සමුර්ධිය ගන්නවා , අස්වසුමත් ගන්නවා , හැබැයි ඒවා අරන් ඌ දුප්පත් උන්ට බෙදල දෙනවා කියලා ඒක හරිද ?
උබ දැක්කද හදුන්න්නෙත්ති විශ්‍රාම වැටුපෙන් කරන දේවල් ???
පුලුවන් නම් ඔප්පු කරපං හදුන් නෙත්ති විශ්‍රාම වැටුපෙන් ඔය උබ කියන දේවල් කරා කියලා .............................
බයිලා කියනව නම් කරන්නත් පුලුවන් වෙන් ඕනේ .
දේශපාලනය කියන්නේ ස්වෙක්චා සේවයක් වෙන්නේ කොහොමද මූ කියනව වගේ ?
එතකොට ඒකට එන්න පුලුවන් සල්ලි තියන උන්ට විතරද ??
පක්ෂ වලින් නඩත්තු වෙන උන්ට ද ?
මයිනායි ජොලි සීයයි විධායක ජනාධිපති දුරය අහෝසි කරනවා කරනවා කිව්වම ඒක විස්වාස කරපු එකෙක් නේද? අතගාලා බලපන් ඔලුවේ අංදෙක කොච්චර දිගයිද කියලාඋබ හිතුවද ජේවීපී කාරයෝ අමුතු ලෝකෙකින් ආපු එවුන් කියල. උන් දැනටත් සේරම වරප්‍රසාද ගන්නවා. මේව මේ නිකන් ජේවීපී වහල්ලු සුරාන්තයට පත්කරන්න කියපු එකක් අර විධායක ජනාධිපති දුරය අහෝසි කරනවා කියන එක වගේ. ඕව පිලිගන්නවා නම් ඔලුව උඩ අන් දෙකක් තියනවද කියල අතගාල බලපන්![]()
![]()
![]()
ලපයගේ කකුස්සි පුක දිවෙන් සුද්ද කරලා දෙන වහලෙකුට රිදිලා. උබල වගේ වහල්ලුන්ට උපරිමේට රිදිලා ඔන්න ඔය වගේ වේදනාවෙන් කෑ ගහ ගහ ඉන්න තමයි අපි මේ වගේ රිප්ලයි දාන්නේ.උබල මෙච්චර කල් ආපු එවුන්ගෙ පච විස්වාශ කරල කරල උන්ගෙන් ඇර ගත්තට පස්සෙ ජවිපෙත් ඒ මට්ටමට දාලා තියෙන්නෙ. මේක වෙනස් කියල පිලිගන්නෙම නෑ. ඒ තරම් හිල ලොකුයි අරුන් ඇරලා.
උබ ඔය video එකේ ඌ කියන "අපි කරන්නේ ස්වෙක්චා සේවයක්" , "දේශපාලනය කියන්නේ ස්වෙක්චා සේවයක් " කියන දේ ඇහුනේ නැද්ද ????උන් කියල තියෙන්නේ pension එකක් අයින් කරපන් කියලා, පඩිය අයින් කරන්න එපා කියල නෙවෙයි, උබ බය වෙන්න එපා.
දන්නේ නැත්නම් බලපන් උන් කලින් ඔය pension එක cancel කරන්න පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. එකෙන් උන්ගේ motive එක clear වෙනවා. ජනතාවට සේවය කරන ඔච්චර උවමනාවක් තියෙනවා නම් එක එක සම්මත කරන්න දුන්නේ නැත්තේ ඇයි?


අනික දේශපාලනේ කියන්නේ සාමන්‍ය අවුරුදු 20ක් 30ක් කරන ජොබක් වගේ නෙවෙයි නිසා පුර්ණ කාලින දේශපාලනය කරන, පාර්ලිමේන්තු වගේ ආපු , වෙන අදායම් මාර්ග නැති උන්ට විශ්‍රාම වැටුපක් දුන්නට කමක් නෑ .MP lage rs50,000 padiyata witharak seema kalahama daksha un eida parliament? Nattan horakam karannama ena unda enne?
Lankawe income levels anuwa MP wage important thenakata monthly monetary remuneration eka aduma gane maseta laksha 7/8 k wath wenna one