na naa ape gewal walata kittui. delma kiyanneth eyalage main ekaCalin muslim da?
multinational companies wala slli walata government ekath yataiමේවා ඔහොමවත් එළියට එන්නෙ නැහැ media channels වලට ඇඩ් වලින් එන සල්ලි ගොඩ නැතිවෙන නිසා.
![]()
Paaribogika adikariyata salli naa bn danමෙච්චර දියුණුයි කියන කාලෙක ඒකත් පත්තරේ දාල තමයි දැනුවත් කරන්නෙ![]()
ඕක පත්තරේ දාන්නේ ලේඛනගත කරනව වගේ දේයක් නිසා. හරියට අපි රෙගිස්ටර් ලියුමක් දනේ මොකක් හරි වැඩකට එතකොට කොහෙ හරි ලිඛිත සටහනක් තියෙනවනේ ඒකයි. නම් වෙනස් කරහමත් ඔය වගේ ඇඩ් එකක් දානව් අපත්තරේ නම වෙනස් කරා කලින් නම මෙහෙමයි දැන් වෙනස් කරල තියෙන්නෙ මෙහෙමයි කියලා.මෙච්චර දියුණුයි කියන කාලෙක ඒකත් පත්තරේ දාල තමයි දැනුවත් කරන්නෙ![]()

shot eka deela neda. anith unge sales bahala thibbe calin nisa
ඒ කියන්නේ ඕක ඇත්ත නෙමෙයිද?
දැන් මේක හින්දා මොකක්ද ඇත්ත කියලා හොයන්න බැහැනේ
කාට හරි සැකයිනන් පොඩි ගානක් වියදම් කරල කැලීන් කැටයක් lab එකකට යවල ටෙස්ට් කරන්න තියෙන්නෙ.multinational companies wala slli walata government ekath yatai