ඉස්සර මට ජෙප්පන්ව අප්පිරියයි. රැවුලක් කොණ්ඩයක් කපලා නාලා කරලා පිළිවෙලකට හිටපු හාදයෝ නෙමෙයි නේ. අදහස් උදහස් අනුව බැලුවත් උන් වෙනම ෆැන්ටසියක හිටියේ. හරියට මහපොළොව හඳුනාගෙන හිට්යෙත් නෑ.
ඒත් වර්තමාන ජෙප්පා ඊට හාත්පසින් වෙනස්. කාලයත් එක්ක මේ තරම් වේගයෙන් අනුවර්තනය වුන වෙනත් දේශපාලන ව්‍යාපාරයක් නැති තරම්. මහින්ද වශී බොලේ අතේ තියාගෙන හිටියේ. අනුර ඒක ගිලලා ඉන්නේ