🔴 ජෙපි Trends

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    ඉස්සර මට ජෙප්පන්ව අප්පිරියයි. රැවුලක් කොණ්ඩයක් කපලා නාලා කරලා පිළිවෙලකට හිටපු හාදයෝ නෙමෙයි නේ. අදහස් උදහස් අනුව බැලුවත් උන් වෙනම ෆැන්ටසියක හිටියේ. හරියට මහපොළොව හඳුනාගෙන හිට්යෙත් නෑ.
    ඒත් වර්තමාන ජෙප්පා ඊට හාත්පසින් වෙනස්. කාලයත් එක්ක මේ තරම් වේගයෙන් අනුවර්තනය වුන වෙනත් දේශපාලන ව්‍යාපාරයක් නැති තරම්. මහින්ද වශී බොලේ අතේ තියාගෙන හිටියේ. අනුර ඒක ගිලලා ඉන්නේ :yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඉස්සර මට ජෙප්පන්ව අප්පිරියයි. රැවුලක් කොණ්ඩයක් කපලා නාලා කරලා පිළිවෙලකට හිටපු හාදයෝ නෙමෙයි නේ. අදහස් උදහස් අනුව බැලුවත් උන් වෙනම ෆැන්ටසියක හිටියේ. හරියට මහපොළොව හඳුනාගෙන හිට්යෙත් නෑ.
    ඒත් වර්තමාන ජෙප්පා ඊට හාත්පසින් වෙනස්. කාලයත් එක්ක මේ තරම් වේගයෙන් අනුවර්තනය වුන වෙනත් දේශපාලන ව්‍යාපාරයක් නැති තරම්. මහින්ද වශී බොලේ අතේ තියාගෙන හිටියේ. අනුර ඒක ගිලලා ඉන්නේ :yes:
    1724912657202.png
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,000
    113
    උඩරට
    ඔකේ අනික් පැත්ත බන්, දැන් ඉන්නේ අමු toxic බයි ජෙප්පෝ ටිකක්, උන් කතා කරන විදිය දැක්කම චන්දයක් දෙන්නවත් හිත හදාගන්න බෑ අඩු කුලේ vibe එකක් එන්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    ඔකේ අනික් පැත්ත බන්, දැන් ඉන්නේ අමු toxic බයි ජෙප්පෝ ටිකක්, උන් කතා කරන විදිය දැක්කම චන්දයක් දෙන්නවත් හිත හදාගන්න බෑ අඩු කුලේ vibe එකක් එන්නේ
    ඔව් එහෙම සෙට් එකක් ඉන්නවා. ඒත් උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවාම මූලික දැක්මේ ලොකු වෙනසක් පේනවා. ඒක බාහිර පෙනුමේ ඉඳන්ම වෙනස්කරගෙන තියෙන විදිය මරු. උන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සුපිරි. චන්ද්‍රිකාගෙන් පස්සේ රටේ අධ්‍යාපනය සම්පුර්ණයෙන් ම අමතක කරලා තියෙන්නේ. සජියා උනත් ඉස්කෝලෙකට බස් එකක් දෙනවා සුහුරු පන්ති කාමරයක් දෙනවා වගේ මතුපිටින් දෙයක් කරනවා මිසක් ස්ථිර ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා නෑ. මොනවා උනත් අධ්‍යාපනය කියලා දෙයක් රටේ තියෙන බව ඌ දන්නා බව පේනවා. රනිල්ලා ඒ අතින් අන්තිමයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    විමලා පනින්නේ නැතුව හිටියානම් ජනාධිපති චාන්ස් එක එන්න තිබ්බෙ ඌට.. ඌ තමයි ජවිපෙ හිටිය ජනප්‍රියම එකා..
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    විමලා පනින්නේ නැතුව හිටියානම් ජනාධිපති චාන්ස් එක එන්න තිබ්බෙ ඌට.. ඌ තමයි ජවිපෙ හිටිය ජනප්‍රියම එකා..
    කරුමෙට බ්‍රේක් නැත :baffled:
     
    • Like
    Reactions: mr.h0ydr0

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,000
    113
    උඩරට
    ඔව් එහෙම සෙට් එකක් ඉන්නවා. ඒත් උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවාම මූලික දැක්මේ ලොකු වෙනසක් පේනවා. ඒක බාහිර පෙනුමේ ඉඳන්ම වෙනස්කරගෙන තියෙන විදිය මරු. උන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සුපිරි. චන්ද්‍රිකාගෙන් පස්සේ රටේ අධ්‍යාපනය සම්පුර්ණයෙන් ම අමතක කරලා තියෙන්නේ. සජියා උනත් ඉස්කෝලෙකට බස් එකක් දෙනවා සුහුරු පන්ති කාමරයක් දෙනවා වගේ මතුපිටින් දෙයක් කරනවා මිසක් ස්ථිර ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා නෑ. මොනවා උනත් අධ්‍යාපනය කියලා දෙයක් රටේ තියෙන බව ඌ දන්නා බව පේනවා. රනිල්ලා ඒ අතින් අන්තිමයි.
    ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනම් සිනි බෝල තමයි. රනිල් අනුර සජිත් නාමල් මොකා ආවත් අපේ ජිවිත කාලේ ඇතුලත ලංකාව දියුණු වෙන්නේ නැ ඕකයි මන්නම් කියන්නේ, ධනවාදී මද්‍ය දක්ෂිනාංශික පක්ෂයක් හෝ පාලකයෙක් බලයට අවොත්නම් දියුණු වෙයි. තාම එහෙම එකෙක් පේන තෙක්මානේකවත් නැ ලංකාවේ :)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනම් සිනි බෝල තමයි. රනිල් අනුර සජිත් නාමල් මොකා ආවත් අපේ ජිවිත කාලේ ඇතුලත ලංකාව දියුණු වෙන්නේ නැ ඕකයි මන්නම් කියන්නේ, ධනවාදී මද්‍ය දක්ෂිනාංශික පක්ෂයක් හෝ පාලකයෙක් බලයට අවොත්නම් දියුණු වෙයි. තාම එහෙම එකෙක් පේන තෙක්මානේකවත් නැ ලංකාවේ :)
    ලංකාව දියුණු කරන්න බැරි

    ලංකාවෙ උන්ට මහන්සි වෙන්නත් බෑ.. හැබැයි සැපවත් ජීවිතයක් ඕනෙ..

    ඉගෙනගන්න කම්මැලි.. ඒත් හොඳ රස්සාවක් ඕනෙ..

    හොන්ද පහසුකම් ඕනෙ.. ඒත් එව්වට වැඩි මිලක් ගෙවන්න බෑ..

    ආණ්ඩුවෙන් සහනාධාර ඕනෙ.. ඒත් ටැක්ස් ගෙවන්න බෑ..

    තමුන්ගේ කර්මාන්තෙන් ලාභ ගන්නෙ තමුන්.. ඒත් ඒකට ඉන්වෙස්ට් කරන්න ඕනෙ රජය.. කතා කරොත් රජයෙන් අත දෙන්නෙ නෑ.

    වී වලට වැඩි මිලක් ඕනෙ.. ඒත් හාල් අඩුවට දෙන්න ඕනෙ..

    ණය දෙන්නෙ කර්මාන්තයක් කරන්න.. ඒකෙන් කරන්නෙ ගෙවල් හදන එක..

    අල්ලස දූෂණය නැති පොලීසියක් ඕනෙ.. ඒත් තමුන්ව අල්ලගත්තම පොඩි ගානක් අරන් බේරලා යවන්න ඕනෙ.

    හොරුන්ව අල්ලන්න ඕනෙ. ඒත් පොඩියට හරි තමුන්ට හොරාකන්න දෙන්න ඕනෙ..

    ආණ්ඩුව කුණු අයින් කරන්න ඕනෙ.. ඒත් තැන තැන කුණු නොදා ඉන්න බෑ..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනම් සිනි බෝල තමයි. රනිල් අනුර සජිත් නාමල් මොකා ආවත් අපේ ජිවිත කාලේ ඇතුලත ලංකාව දියුණු වෙන්නේ නැ ඕකයි මන්නම් කියන්නේ, ධනවාදී මද්‍ය දක්ෂිනාංශික පක්ෂයක් හෝ පාලකයෙක් බලයට අවොත්නම් දියුණු වෙයි. තාම එහෙම එකෙක් පේන තෙක්මානේකවත් නැ ලංකාවේ :)
    ඔය එකෙක් ගැනවත් අන්ධ භක්තියෙන් විශ්වාස කරගෙන කප්පරක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා නම් ඒක මෝඩ කමක්. මේ මොහොත තමයි දැන් වැදගත් වෙන්නේ. පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන දුවන මේ දේශපාලනය ක්‍රමය වෙනස් වෙන්න ඕන. කවුරු බලයට ආවත් ඉදිරියට දුවන රටේ ජාතික ප්‍රතිපත්ති මත පදනම් වුනු ක්‍රමවේදයක් හදාගන්න ඕන. එහෙම තමයි ලෝකේ රටවල් දියුණුවෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Honda.putha

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    ත්‍රස්තවාදීන් හදන්නේ මොන ක්‍රමෙන් හරි බලේට එන්න.
    බිශනයක් කළා හරි ගියේ නෑ,
    වර්ජන කරනවා හරි යන්නේ නෑ
    පාර්ලිමේන්තුව අල්ලන්න ගියා හරි ගියේ නෑ
    ඡන්ද ඉල්ලනවා හරි යන්නේ නෑ
    දෙමුපියන්ගේ ළමයි මරපු උන්ට හරි යන්නේ නෑ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    ත්‍රස්තවාදීන් හදන්නේ මොන ක්‍රමෙන් හරි බලේට එන්න.
    බිශනයක් කළා හරි ගියේ නෑ,
    වර්ජන කරනවා හරි යන්නේ නෑ
    පාර්ලිමේන්තුව අල්ලන්න ගියා හරි ගියේ නෑ
    ඡන්ද ඉල්ලනවා හරි යන්නේ නෑ
    දෙමුපියන්ගේ ළමයි මරපු උන්ට හරි යන්නේ නෑ.
    එහෙනං ඔය රනිල්ලට රාජිතලට හරි අගේට හරි ගිහිං තියෙන්නේ. දැන්වත් ඔය පාරවල් අයිනේ රෙන කැත පුරුද්ද අතඇරපන්
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මට අනුර කුමාර යි තව එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් උන්ව පේන්න බෑ
     
    • Like
    Reactions: Hapuwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,090
    74,269
    113
    ඉස්සර මට ජෙප්පන්ව අප්පිරියයි. රැවුලක් කොණ්ඩයක් කපලා නාලා කරලා පිළිවෙලකට හිටපු හාදයෝ නෙමෙයි නේ. අදහස් උදහස් අනුව බැලුවත් උන් වෙනම ෆැන්ටසියක හිටියේ. හරියට මහපොළොව හඳුනාගෙන හිට්යෙත් නෑ.
    ඒත් වර්තමාන ජෙප්පා ඊට හාත්පසින් වෙනස්. කාලයත් එක්ක මේ තරම් වේගයෙන් අනුවර්තනය වුන වෙනත් දේශපාලන ව්‍යාපාරයක් නැති තරම්. මහින්ද වශී බොලේ අතේ තියාගෙන හිටියේ. අනුර ඒක ගිලලා ඉන්නේ :yes:

    අපිත් ගොන් කෑල්ලකට රවට්ටලා ගහන්න ඕන උනාම රැවුල කපලා, නාල කරලා, සෙන්ට් පාරක් ගහන් පිලිවලට ඉන්නවා. ගහල ඉවර උනාට පස්සෙ ආයි හිටපු විදියට යනවා 🤭🤭

    උඹට නෙවී කිව්වෙ, උඹ කියපු එක දැකලා නිකන් මතක් උනා :yes::yes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ලංකාව දියුණු කරන්න බැරි

    ලංකාවෙ උන්ට මහන්සි වෙන්නත් බෑ.. හැබැයි සැපවත් ජීවිතයක් ඕනෙ..

    ඉගෙනගන්න කම්මැලි.. ඒත් හොඳ රස්සාවක් ඕනෙ..

    හොන්ද පහසුකම් ඕනෙ.. ඒත් එව්වට වැඩි මිලක් ගෙවන්න බෑ..

    ආණ්ඩුවෙන් සහනාධාර ඕනෙ.. ඒත් ටැක්ස් ගෙවන්න බෑ..

    තමුන්ගේ කර්මාන්තෙන් ලාභ ගන්නෙ තමුන්.. ඒත් ඒකට ඉන්වෙස්ට් කරන්න ඕනෙ රජය.. කතා කරොත් රජයෙන් අත දෙන්නෙ නෑ.

    වී වලට වැඩි මිලක් ඕනෙ.. ඒත් හාල් අඩුවට දෙන්න ඕනෙ..

    ණය දෙන්නෙ කර්මාන්තයක් කරන්න.. ඒකෙන් කරන්නෙ ගෙවල් හදන එක..

    අල්ලස දූෂණය නැති පොලීසියක් ඕනෙ.. ඒත් තමුන්ව අල්ලගත්තම පොඩි ගානක් අරන් බේරලා යවන්න ඕනෙ.

    හොරුන්ව අල්ලන්න ඕනෙ. ඒත් පොඩියට හරි තමුන්ට හොරාකන්න දෙන්න ඕනෙ..

    ආණ්ඩුව කුණු අයින් කරන්න ඕනෙ.. ඒත් තැන තැන කුණු නොදා ඉන්න බෑ..
    @emoji diaries මෙන්න මේ ගැන තමයි දවසක් මම ලොකු හෑල්ලක් ලියල වෙන ත්‍රෙඩ් එකක කියන්න හැදුවෙ. ලංකාවෙ මිනිස්සු ආකල්ප හදාගන්න ඕන කියල. ඒව එකපාර උඩ ඉඳල යටට හදන්න පුලුවන් දේවලුත් නෙමෙයි. මම කිව්ව එක කෙටියෙන් කියල තියෙන්නෙ තව මේකට කෑලි එන්න ඕන.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    අපිත් ගොන් කෑල්ලකට රවට්ටලා ගහන්න ඕන උනාම රැවුල කපලා, නාල කරලා, සෙන්ට් පාරක් ගහන් පිලිවලට ඉන්නවා. ගහල ඉවර උනාට පස්සෙ ආයි හිටපු විදියට යනවා 🤭🤭

    උඹට නෙවී කිව්වෙ, උඹ කියපු එක දැකලා නිකන් මතක් උනා :yes::yes:
    :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    ජෙප්පන්ගේ අදෝනාව කියල දවසට ත්‍රෙඩ් කීයක් වැටෙනවද ඒ උනාට චන්ද කෝටියක් ගන්නවලු :ROFLMAO:
    සජියගෙ අඳෝනාවනං ඌ විතරයි කරන්නෙ. උගේ මඩ බලකාය වටේට මඩගහනව විතරයි :lol:
     
    • Haha
    Reactions: Lovtus