මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,906
    152,749
    113
    මට තේරෙන්නේ නැත්තේ මේ රැග් කිය කිය පලවෙනි අවුරුද්දේ මැරෙන්න හදන උන්, ඊලග අවුරුද්දේ අලුතින් එන උන්ට ඇයි උන් විදපු කට්ටම දෙන්නේ කියලා..
    පරපීඩක මානසිකත්වය :yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    Ow e dawas wala FB Acc Diactivate kala. Dan nam tiyanawada danne naha. Mashata Oya seen eka adunu nisa JOB ekath nati una.
    වැඩක් නැ බන් කතා කරලා කුහක හු^&යෝ. සමහර උන් කැම්පස් අවහම අමුතු මානසිකත්වයකින් ඉන්නේ. ඔහොම නෙවෙයි ඔය වගේ වැඩ කරන උන්ට හෙන ගැහිලම යන්ඩ ඕන.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    වැඩක් නැ බන් කතා කරලා කුහක හු^&යෝ. සමහර උන් කැම්පස් අවහම අමුතු මානසිකත්වයකින් ඉන්නේ. ඔහොම නෙවෙයි ඔය වගේ වැඩ කරන උන්ට හෙන ගැහිලම යන්ඩ ඕන.
    sirawata job walata toranakota
    pitarata schoolar denakota owath balanna one .
     
    • Like
    Reactions: navinnuwan

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රැග් කරලා සාක්ශි එක්ක මාට්ටු වෙන උන්ව පබ්ලික් බ්ලැක් ලිස්ට් එකකට දාන්න ඕනේ. CRIB එක වගේ. මගුලක් කර ගන්න, රස්සාවක් ගන්න අමාරු කරන්න ඔනේ. ලෙඩේ එහෙමම සනීප වෙයි අවුරුඩු 4ක් 5ක් යද්දි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    The bitch has a real reason to migrate now. :dull:
    Mehema redi galeunama lankawe inna
    Me wage ayata hariyata nitiya kriyatmaka kala nam. Visa gannat baha wena ratakata(Not china or north korea)
    puluwanda?

    රැග් කරලා සාක්ශි එක්ක මාට්ටු වෙන උන්ව පබ්ලික් බ්ලැක් ලිස්ට් එකකට දාන්න ඕනේ. CRIB එක වගේ. මගුලක් කර ගන්න, රස්සාවක් ගන්න අමාරු කරන්න ඔනේ. ලෙඩේ එහෙමම සනීප වෙයි අවුරුඩු 4ක් 5ක් යද්දි.
    Mama kiyanneth meka
    Rag witarak nemeyi oya bribe ganna.
    Wage ayat danna one.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Ow e dawas wala FB Acc Diactivate kala. Dan nam tiyanawada danne naha. Mashata Oya seen eka adunu nisa JOB ekath nati una.
    ඕකිට ජොබ නැති උන එක අහලා හද පිනා ගියා. ඒත් එහෙම ජොබ නැති කරන්න පුළුවන් ද ඔය වගේ හේතුවකට?

    අනිත් එකීට මුකුත් උණේ නැද්ද?

    කවුරු හරි කෙනෙක් ෆේස්බුක් ගෲප් එකක් වගේ දෙයක් හදලා රැග් කරන එවුන්ගෙ වීඩියෝ ෆොටෝ එක්ක උන්ගෙ නම් ගම් විස්තර දාන්න
    ලංකාවේ ප්‍රධාන ආයතන වගේ දේවල් වලට උන්ගෙ විස්තර එකතු කරලා ඊමේල් කරන්න.
    මේක ප්‍රොෆෙෂනල් විදියට කරද්දි ඒ ආයතන වලින් ඕකුන්ට රැකියා අවස්ථා දෙන එකක් නැහැ
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    රැග් කරලා සාක්ශි එක්ක මාට්ටු වෙන උන්ව පබ්ලික් බ්ලැක් ලිස්ට් එකකට දාන්න ඕනේ. CRIB එක වගේ. මගුලක් කර ගන්න, රස්සාවක් ගන්න අමාරු කරන්න ඔනේ. ලෙඩේ එහෙමම සනීප වෙයි අවුරුඩු 4ක් 5ක් යද්දි.
    ප්‍රජා අයිතිය අහෝසි කරලා රටෙන් පිටුවහල් කරන්න ඕනේ.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    මුන් දෙන්නව පෞද්ගලිකව අඳුරන අය නැද්ද එළකිරි එකේ?

    oUH45US.jpg

    අමාලි චතුරිකා සිසුවියව මරණයේ දොරටුව වෙත තල්ලු කල මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට


    අමාලි චතුරිකා 2015.02.16 වැනි දින ඇය සිය නිවෙසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබිණි. ඇය තම මරණයට හේතුව වශයෙන් දක්වා තිබුණේ දරාගත නොහැකි මානසික පීඩනයකි. සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ මාෂා සහ ඉසුරු නම් ශිෂ්‍යාවන් දෙදෙනකු විසින් ලබා දෙන ලද නවක වධය එම මානසික පීඩාවට හේතුවූ බව ඇය අවසන් වරට ලියන ලද ලිපියේ සඳහන් කොට ඇත.

    ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය තුළදී මාෂා අතුකෝරාල සමඟ ඇගේ යෙහෙළියක වූ ඉසුරු අකරවිට නම් ශිෂ්‍යාවද නිතරම අමාලි සොයා ආවාය. නේවාසිකාගාරයේදී මාෂා හා ඉසුරුගේ වධ බන්ධනයන්ට ලක්වන අමාලි එදිනම තම මවට පවසන්නේ තමාව නේවාසිකාගාරයෙන් රැගෙන ගොස් බෝඩිමකට ඇතුළු කරන ලෙසයි. ඒ අනුව ඇයට බෝඩිමක නවාතැන් ලැබුණද ඇගේ ප්‍රශ්නයට එය විසඳුමක් වූවේ නැත. විශ්වවිද්‍යාලය තුළදී මාෂා සහ ඉසුරු නිතරම ඇය සොයා විත් පීඩාවට ලක් කළහ. එහි උච්චතම අවස්ථාව බවට පත්වන්නේ මාෂා හා ඉසුරුගේ ඉල්ලීම අනුව දෙවැනි වසරේ පිරිමි ළමුන් කිහිප දෙනකු අමාලිට නවක වධය දීමයි. ඇය වෛද්‍යවරුන්ට හා පොලිසියට පවසා තිබුණේ ඇය කැන්ටිමේ සිටියදී එතැනට පැමිණි මාෂාගේ හා ඉසුරුගේ පිරිමි යහළුවන් ඇයව එතැනින් ඉවතට රැගෙන ගොස් ඔවුන්ගේ ලැප්ටොප් පරිගණකවල තිබූ කාමුක දර්ශන අඩංගු අසැබි චිත්‍රපට බලන මෙන් ඇයට බල කළ බවත්, ඒවා බැලීමෙන් අනතුරුව ඇයටත් එහි රංගනයේ යෙදෙන නිළියන් මෙන් ශබ්ද නඟන ලෙසටය. එසේ නොකළ විට ඇයව ළඟ තබාගෙන එම සිසුන් අසභ්‍ය වදන්වලින් ඇයට බැනවැදී ඇති අතර ඔවුන් ඇයව අපහසුතාවට පත්වන අන්දමින් අසැබි වදන් කියමින් ඇයව දැඩිසේ මානසික වශයෙන් ලිංගික හිංසනයට ගොදුරු කොට ඇත. ඇය ලබා දුන් කට උත්තරයෙන් පසුව මේ පිළිබඳ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිටද දැනුම් දෙන්නට අමාලිගේ පාර්ශ්වය කටයුතු කළේය. නමුත් අමාලිට ඔහුගෙන්ද නීතියෙන්ද යහපත් ප්‍රතිචාර ලැබුණේ නැත.

    මෙහි සඳහන් මාෂා යනු ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය. කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවකි. ඇයගේ ලිපිනය - අංක 324, පිටිපන දකුණ, කිරිවත්තුඩුව වේ

    මෙහි සඳහන් ඉසුරු යනු ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය ඇයගේ ලිපිනය - අංක 170, කැන්දලන්ද, හෝමාගම වේ.

    මොවුන් දෙදෙනා පිරිමි සිසුන් ලවා අමාලි සිසුවියට දැඩි ලිංගික හිංසන පවා සිදු කර තිබේ. ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය ලිංගික ක්‍රියා සහිත දර්ශන පෙන්වමින් එම අසභ්‍ය දර්ශන රඟ දක්වන ලෙස මාෂා සහ ඉසුරු දෙදෙනා බල කර තිබේ. මෙය සිදුකර ඇත්තේ සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදී ය. අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලි සිසුවියට දරාගත නොහැකි තරම් වී සිය දිවි නසා ගැනීම දක්වා ගොස් ඇත. ඒපමණක් නොවේ. අමාලි සිසුවියගේ නේවාසිකාගාරය තිබූ ගොඩනැගිල්ලේ දෙවන තට්ටුවේ සිට බිමට පැන සිය දිවි නසා ගන්නා ලෙස මේ දාමරික මාෂා සහ ඉසුරු දෙදෙනා අවස්ථා ගණනාවකදී අමාලිට බල කර තිබේ. දිගින් දිගටම එල්ල වූ කායික හිංසාවන් හා මානසික පීඩාවන් දරාගත නොහැකි වූ අමාලි චතුරිකා 2015 පෙබරවාරි 16 වැනිදා සිය නිවෙසේදී ගෙල වැලලාගෙන සිය දිවි තොර කරගත්තේ තම මරණයට මාෂා සහ ඉසුරු වගකිව යුතු බවත් තමාට ඔවුන් උග්‍ර කායික හා මානසික පීඩා එල්ල කළ බවත් ඒ පිළිබඳ විධිමත්, සර්ව සාධාරණ පරීක්‍ෂණයක් තබා තම මරණයට වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ලිපියක් ලියමින්ය.

    එවකට සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්‍ය චන්දන උඩවත්ත එම මරණයට අදාල සාක්‍ෂි පොලිසියට ලබා නොදීම හා සිතාමතා සාක්‍ෂි වසං කිරීම සිදු කරන ලදි. මේ දක්වා මිය ගිය සිසුවියට සාධාරණය ඉටුවී නැත.
    ballo dala hucawanna oone wesa gaanita
     
    • Like
    Reactions: siri_ayya and Flok1

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    මට තේරෙන්නේ නැත්තේ මේ රැග් කිය කිය පලවෙනි අවුරුද්දේ මැරෙන්න හදන උන්, ඊලග අවුරුද්දේ අලුතින් එන උන්ට ඇයි උන් විදපු කට්ටම දෙන්නේ කියලා..
    Oka mental case ekak. Stanford experiment kiyala experiment ekak kala eke oka gena tiyanawa. Film eka balapan
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,082
    2,975
    113
    හරියටම ලොක්ෂන් එක දන්නෙ නැහැ .
    මන් ඒ කාලෙ හිටියෙ පිටිපන දොළහෙනෙ .
    දොළහෙනෙ බස් හෝල්ට් එකට සමහරක් වෙලාවට මෙයා එනවා .
    ගොවිජනපදය බස් එකෙ තමා නගින්නෙ .
    මන් හිතෙන්නෙ ඒ ඒරියා එකෙ ඉන්නවා ඇත්තෙ .
    I think I know you :rolleyes2:
     
    • Wow
    Reactions: BruceWayne92