ලගදි බලන්න ගත්ත Kdrama එකක් මේක Thriller category එකට තමා වැටෙන්නේ
පිටිසර හොටෙල් එකකට නවතින්න ආපු අබිරහස් කාන්තාවක් නිසා ඒ හොටෙල් එක අයිතිකාරයා සහ ඔහුගේ පවුලේ අයට මුහුණ දෙන්න වෙන සිද්දි දාමයක් ගැන කියවෙන්නේ
එපිසෝඩ් 8 ක Mini -TV series එකක් විදිහට මේක එළිදක්වලා තියෙන්නේ, කුතුහලයට ආස යට මේක set වෙයි
පල්ලෙහා ලින්ක් එකෙන් online බලන්න පුළුවන්
https://fmovies.llc/watch-tv/the-frog-fmovies-113152.10647967

කොරියන් ඩ්රාම එක්කට.