THE FROG (2024) Kdrama Thriller

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    MV5BZGM4Y2VhYjMtZGMzYS00YTI5LTk5NWUtMTcxNTJlOGMyZGE2XkEyXkFqcGc@._V1_.jpg


    ලගදි බලන්න ගත්ත Kdrama එකක් මේක Thriller category එකට තමා වැටෙන්නේ

    පිටිසර හොටෙල් එකකට නවතින්න ආපු අබිරහස් කාන්තාවක් නිසා ඒ හොටෙල් එක අයිතිකාරයා සහ ඔහුගේ පවුලේ අයට මුහුණ දෙන්න වෙන සිද්දි දාමයක් ගැන කියවෙන්නේ

    එපිසෝඩ් 8 ක Mini -TV series එකක් විදිහට මේක එළිදක්වලා තියෙන්නේ, කුතුහලයට ආස යට මේක set වෙයි

    පල්ලෙහා ලින්ක් එකෙන් online බලන්න පුළුවන්

    https://fmovies.llc/watch-tv/the-frog-fmovies-113152.10647967
     

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    full house විතරමයි බලල තියෙන්නෙ :lol: කොරියන් ඩ්‍රාම එක්කට.
    Parasite මූවි එකනම බැලුව. ඒ වගෙ මූවිස් ටිකක් කියපන්කො බලන්න