Laptop motherboard එක chip level repair කරන කවුද ඉන්නේ ගම්පහ සහ කොළඹ අවට?
L LokuKaluwa Active member Oct 13, 2013 155 83 28 Colombo Aug 31, 2024 #1 Laptop motherboard එක chip level repair කරන කවුද ඉන්නේ ගම්පහ සහ කොළඹ අවට? Reactions: kinkon
wqe123 Well-known member Aug 21, 2015 9,869 13,070 113 ලංකාවේ.. ලංකාවේ Aug 31, 2024 #2 bump Reactions: LokuKaluwa
-333- Well-known member Aug 3, 2014 10,546 13,519 113 34 ෆින්ලන්ඩ් Aug 31, 2024 #3 Okkoma inne youtube balagena hadana ewun. Professional buwala num nehe Reactions: LokuKaluwa
kinkon Well-known member Aug 5, 2007 116,110 2 116,373 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 31, 2024 #4 Laptop motherboard chip level repair ~ ගම්පහ Reactions: LokuKaluwa
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,131 15,637 113 New Zealand Aug 31, 2024 #5 නුගේගොඩ වයිට් කැම්පස් කියන එකේ කෝස් වගේම ,රෙපයාරින් කරන ඒවත් කරනවා කියලා මම දැකලා තියනවා. හොදයි කියලා කමෙන්ට් පවා දැකලා තියනවා. හැබැයි මම එතනට ගිහින් නෑ. පොඩ්ඩක් මේ තැන ගැන හොයලා බලලා හොදනම් විතරක් ගිහින් කරගන්න Reactions: LokuKaluwa
නුගේගොඩ වයිට් කැම්පස් කියන එකේ කෝස් වගේම ,රෙපයාරින් කරන ඒවත් කරනවා කියලා මම දැකලා තියනවා. හොදයි කියලා කමෙන්ට් පවා දැකලා තියනවා. හැබැයි මම එතනට ගිහින් නෑ. පොඩ්ඩක් මේ තැන ගැන හොයලා බලලා හොදනම් විතරක් ගිහින් කරගන්න
tharakaf Well-known member Oct 19, 2020 37,216 77,069 113 Sep 1, 2024 #8 LokuKaluwa said: Laptop motherboard එක chip level repair කරන කවුද ඉන්නේ ගම්පහ සහ කොළඹ අවට? Click to expand... @Heshan Daminda kalutara Chariyaa meka karanawada?
LokuKaluwa said: Laptop motherboard එක chip level repair කරන කවුද ඉන්නේ ගම්පහ සහ කොළඹ අවට? Click to expand... @Heshan Daminda kalutara Chariyaa meka karanawada?