මලිමාවන් දැක්කම ජොකා හිල්ද කියලා අහන්න එපා බන්

dj_risi

Well-known member
  • Oct 31, 2006
    637
    486
    63
    Colombo
    JVP නැතත් ජොකාලගෙ ඇත්තටම හිල් බන්, වෙන මොන ඇදුමක්වත් හිල් නෑ එත් ජොක්කු ටික හිල් වෙලා. Wife බැන්නත් එක්ක විසිකරනව කියල. එත් අනේ මන්ද අපිට හෙන බැදීමක් තියෙනව හිල් ජොක්කු එක්ක
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,772
    73,035
    113
    මාලඹේ

    @Xi Jinping මහත්තයා පොඩ්ඩක් මෙහේ එන්න අපි ඔයාව දූෂණය කරන්නේ නැහැ ජෝකා ගේ හිල් බලන්නෙතු නැහැ
    ​
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,524
    22,211
    113
    යට අැඳුම් වල හිල් තියෙනවනම් මාලිමාවට චන්දේ දෙන්න..😹😹😹

    martin lawrence GIF
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,207
    113
    නියම කපු යට ඇඳුම් වල හිල් හැදෙනවා....
    Spandex කලවම් එව්වා ගේ හිල් නෑ.... නමුත් සැප අඩුයි... M&ශ නියම එව්වා ඉස්සර නිරෝමි එකේ තිබ්බා. අවුරුදු 5ක්‌ වුනත් අඳින්න පුළුවන්