phone number id copy ganna puluwanda ?

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,257
    1,608
    113
    Gotham City 👁
    mobitil gare dialog wala adura aya innawa nam kage hare phone number ekata adala uge id copy ganna puluwanda ? ehema denawa kiyla ekek mata kiwwane salli walata, meka aeththada ????
     
    • Like
    Reactions: iworld

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම

    ගන්න පුලුවන්, අහු උනොත් ගෙදර
    ඔවට ඇක්සස් තියන අය කරන කියන ඔක්කොම ලොග්ස් වදිනව

    පොඩි ගනන් වලට රිස්ක් එකක් ගන්නෙ කව්ද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    mobitil gare dialog wala adura aya innawa nam kage hare phone number ekata adala uge id copy ganna puluwanda ? ehema denawa kiyla ekek mata kiwwane salli walata, meka aeththada ????

    uba gihin ahala balala thread ekak dapanko apita dena gannath ekka.

    ps. kiyapu eka kiriye inna ekekda??
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,257
    1,608
    113
    Gotham City 👁
    ගන්න පුලුවන්, අහු උනොත් ගෙදර
    ඔවට ඇක්සස් තියන අය කරන කියන ඔක්කොම ලොග්ස් වදිනව

    පොඩි ගනන් වලට රිස්ක් එකක් ගන්නෙ කව්ද
    scam ekak da ban meka ? ehema id copy ganna behe neda
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    mobitil gare dialog wala adura aya innawa nam kage hare phone number ekata adala uge id copy ganna puluwanda ? ehema denawa kiyla ekek mata kiwwane salli walata, meka aeththada ????
    සන්වේදි දත්ත. ඒවා අන්සතු කිරීම කිතිමය පැත්තෙන් බලවත් වරදක්.
    job ekatanam shot eka lebenawa ahu unagaman
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    scam ekak da ban meka ? ehema id copy ganna behe neda

    මම හිතන්නෙ නැ, එහෙනන් ඉතින් ටොප්ම ලෙවල් එකෙ එකෙක් වෙන්න ඇති
    උන් අනුන්ගෙ කරුම වලට කරගහන්නෙ නැ

    දන්න එකෙක් මෙහෙ telco එහෙක වැඩ කරන්නෙ
    උන්ට ඇක්සස් තියනව ඕවට

    හැබැයි වෙලාව, තැන ඔක්කොම වදිනව, තරයේ අවවාද කරල තියෙන්නෙ, අවබාවිතා කරොත් ගෙදර
     
    • Like
    Reactions: batmanTES

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    mobitil gare dialog wala adura aya innawa nam kage hare phone number ekata adala uge id copy ganna puluwanda ? ehema denawa kiyla ekek mata kiwwane salli walata, meka aeththada ????
    ඒ ඉස්සර දැන් ලොග් වුන ගමන් එයාගෙ ඩීටේල්ස් රෙකෝඩ් වෙනවා. ඒ නිසා ඔය රිස්ක් එක කවුරුවත් ගන්නෑ