uba arakku / beer bonawada ?

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    කටේ තියං බීලා තියෙනවා අමුවෙන්.. හොඳ හොඳ සෙල්ලම් දාලා තියෙනවා

    ආයේ බොන්නේ නෑ... මං බොන බෙහෙත් එක්ක අවුල්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,839
    113
    Colombo, Sri Lanka
    I Dont Want To No Way GIF by Netflix Is a Joke
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,120
    1
    59,250
    113
    Mother Earth
    එහෙම කියන්න බෑ. හැබැයි නොබොන අය ගොඩක් ආත්මාතකාමීයි, කුහකයි, ඉරිසියයි. බොන්නැති යාලුවෙක් ඉන්නවා නම් පරිස්සමෙන් ආශ්‍රය කරන්න කියලා තමයි පොතේ තියෙන්නෙ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,572
    11,936
    113
    🤍
    එහෙම කියන්න බෑ. හැබැයි නොබොන අය ගොඩක් ආත්මාතකාමීයි, කුහකයි, ඉරිසියයි. බොන්නැති යාලුවෙක් ඉන්නවා නම් පරිස්සමෙන් ආශ්‍රය කරන්න කියලා තමයි පොතේ තියෙන්නෙ.
    yes me lakshana mageth thiyanawa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,120
    1
    59,250
    113
    Mother Earth
    yes me lakshana mageth thiyanawa
    උබ ඒවා පිළිගත්තා කියන්නේ උබ හොඳ එකෙක්. 🙂

    yes me lakshana mageth thiyanawa
    කන බොන යාලුවන්ගේ හිත හොඳයි. බොන යාලුවෙක් උඹේ ඕනම උදව්වකට එයි. එයාල කවදාවත් නැති කරගන්න එපා. උඹෙන් කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි ඒ අය උඹට උදවු කරන්නේ. බොන යාළුවො කියලා එයාලව කවදාවත් අතාරින්න එපා. මේවා මචන් psychology. 🙂
    ------ Post added on Sep 3, 2024 at 11:23 AM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,587
    9,607
    113
    එහෙම කියන්න බෑ. හැබැයි නොබොන අය ගොඩක් ආත්මාතකාමීයි, කුහකයි, ඉරිසියයි. බොන්නැති යාලුවෙක් ඉන්නවා නම් පරිස්සමෙන් ආශ්‍රය කරන්න කියලා තමයි පොතේ තියෙන්නෙ.
    They mind their own business and others name it as being selfish. 😑
    බොන උන් එතකොට කුහක නැද්ද ඊර්ෂ්‍යාව නැද්ද? ඒවා සාමාන්‍ය මනුෂ්‍ය ගතිනෙ බන්. අනේ මන්දා

    උබ ඒවා පිළිගත්තා කියන්නේ උබ හොඳ එකෙක්. 🙂

    කන බොන යාලුවන්ගේ හිත හොඳයි. බොන යාලුවෙක් උඹේ ඕනම උදව්වකට එයි. එයාල කවදාවත් නැති කරගන්න එපා. උඹෙන් කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි ඒ අය උඹට උදවු කරන්නේ. බොන යාළුවො කියලා එයාලව කවදාවත් අතාරින්න එපා. මේවා මචන් psychology. 🙂
    ------ Post added on Sep 3, 2024 at 11:23 AM
    Despicable Me Reaction GIF

    ------ Post added on Sep 3, 2024 at 12:53 PM
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    කන බොන යාලුවන්ගේ හිත හොඳයි. බොන යාලුවෙක් උඹේ ඕනම උදව්වකට එයි. එයාල කවදාවත් නැති කරගන්න එපා. උඹෙන් කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි ඒ අය උඹට උදවු කරන්නේ. බොන යාළුවො කියලා එයාලව කවදාවත් අතාරින්න එපා. මේවා මචන් psychology. 🙂
    කිරියෙත් ඉන්නව බොන යාලුවෙක් @scurvy කියල. ඌ බොනව කියල උඹල ඌව කවදාවත් අත්අරින්න එපා. :yes:
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,120
    1
    59,250
    113
    Mother Earth
    කිරියෙත් ඉන්නව බොන යාලුවෙක් @scurvy කියල. ඌ බොනව කියල උඹල ඌව කවදාවත් අත්අරින්න එපා. :yes:
    generally මම කියපු කතාව සහතික ඇත්ත. සමහරවිට ඌ ඔහොම හැසිරුණාට ඌ හොඳ ඩයල් එකක් වෙන්න ඇති ඉස්සර. සමහරු ඉන්නවා තනියෙන් බොන අය. ඒ අය මම කියපු ගොඩට වැටෙන්නෙ නෑ.
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    generally මම කියපු කතාව සහතික ඇත්ත. සමහරවිට ඌ ඔහොම හැසිරුණාට ඌ හොඳ ඩයල් එකක් වෙන්න ඇති ඉස්සර. සමහරු ඉන්නවා තනියෙන් බොන අය. ඒ අය මම කියපු ගොඩට වැටෙන්නෙ නෑ.
    කිරියෙත් ඉන්නව තනියම බොන යාලුවෙක් @Heshan Daminda කියල ඒ තට්ට කළුවව වැටෙන්නෙ මොන ගොඩටද :lol: