දුරකතනයට නිරුවත් පින්තූර යැවූ තරුණයා පොලිස් කතගේ ඇම කයි.............@nevermindNevergiveup kiriyen missing neda???

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ළමා හා කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන කොට්ඨාසයේ අවිවාහක තරුණ කාන්තා පොලිස් නිලධාරිනියකගේ ජංගම දුරකතනයට වස්ඇප් තාක්ෂණය ඔස්සේ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ

    දර්ශන එවා ඇය බලවත් අපහසුතාවකට පත් කළේ යැයි කියන 23 හැවිරිදි තරුණයෙක් එම කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් පෙරේදා (1) අත්අඩංගුවට ගනු ලැබීය.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ තරුණයෙකි.

    තරුණ කාන්තා පොලිස් නිලධාරිනියට නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන එවීමට යොදාගත් බව කියන නවීන පන්නයේ ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගෙන ඇත.පොලිස් භාරයට ගත් එම ජංගම දුරකතනයේ කාන්තා පොලිස් නිලධාරිනියට එවා තිබූ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන ද ඇතුළත්ව තිබිණි යැයි පොලිසිය කියයි.

    ඡායාරූප සහ වීඩියෝ දර්ශන ජංගම දුරකතනයට එවීමෙන් අනතුරුව ඇය ඒ බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියට පැමිණිලි කර තිබූ අතර ඇයගේ උපදෙස් අනුව එම කොට්ඨාසයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සමන්ති රේණුකා මහත්මිය තරුණයා කොටු කර ගැනීමට සැලසුම් කර ඇත. ඒම සැලැස්මට අනුව තරුණ කාන්තා පොලිස් නිලධාරිනිය ඇයට මෙවැනි දර්ශන එවන තරුණයා සමග ව්‍යාජ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගෙන ඇතැයි කියති.

    පොලිස් නිලධාරිනියගේ පෙම්බස්වලට රැවටුණු තරුණයා නිලධාරිනිය කළ ඉල්ලීමක් අනුව ඇය හමුවීමට කොළඹට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.ර

    ැකියාවක් නොකරන මෙම තරුණයා ජැන්ඩියට හැඳ පැළඳගෙන ඉස්තරම්ම වර්ගයේ සුවඳ විලවුන් ඇඟ තවරාගෙන කිසිදා නොදුටු පෙම්වතිය හමුවීමට පැමිණ තිබිණි යැයි පැවැසේ.තමා මාසයකට ආසන්න කාලයක් නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන ඒවා ඇත්තේ පොලිස් නිලධාරිනියකට බව දැනගත්තේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව යැයි පොලිසිය කියයි.නිරුවත් වීඩියෝ දර්ශන සහ නිරුවත් ඡායාරූප පොලිස් නිලධාරිනියකට එවා ඇය අපයෝජනයකට ලක් කළේ යැයි කියන චෝදනාව යටතේ මෙම තරුණයා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේය.

    @nevermindNevergiveup kiriyen missing neda???
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,554
    48,777
    113
    සේදවත්ත
    @SLK_sri දැක්කද විනය ඒ නිලධාරිනියගේ . ඕන්නම් නැමෙන්න තිබ්බා, සුදුවෑන් එක්ක ගෙනියන්න තිබ්බා, කඩොල් කැලේකට අරන් ගිහින් වෙඩිතියන්න තිබ්බා ඇම්බුශ් කරන්න තිබ්බා , ඒම කරේ නෑ නීතිය අභියසයට ගෙනාවා. එකයි විනය සුපිරි කියන්නේ.

    අපේ රටේ ගූ මාධ්ය කලාව නිසා 2% පේන්නේ 98% වගේ . හොද වැඩ කරන නිලධාරින් පේන් නෑ , ඔයාල වගේ යතුරු හිලෙන් ලෝකේ දකින අයට මේවා ඉතින් සුපිරි නිව්ස් මඩක් ගහන්න කතා හදන්න .
     
    • Haha
    • Like
    Reactions: NAdee56 and Tz4400

    eka thamai kiyanne, supiri winaya kiyanna epa, meyage winayata kalu pallam thamai arawa.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    @SLK_sri දැක්කද විනය ඒ නිලධාරිනියගේ . ඕන්නම් නැමෙන්න තිබ්බා, සුදුවෑන් එක්ක ගෙනියන්න තිබ්බා, කඩොල් කැලේකට අරන් ගිහින් වෙඩිතියන්න තිබ්බා ඇම්බුශ් කරන්න තිබ්බා , ඒම කරේ නෑ නීතිය අභියසයට ගෙනාවා. එකයි විනය සුපිරි කියන්නේ.

    අපේ රටේ ගූ මාධ්ය කලාව නිසා 2% පේන්නේ 98% වගේ . හොද වැඩ කරන නිලධාරින් පේන් නෑ , ඔයාල වගේ යතුරු හිලෙන් ලෝකේ දකින අයට මේවා ඉතින් සුපිරි නිව්ස් මඩක් ගහන්න කතා හදන්න.
    නිලධාරිනිය ලස්සනද දන්නෑ 😍
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    ළමා හා කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන කොට්ඨාසයේ අවිවාහක තරුණ කාන්තා පොලිස් නිලධාරිනියකගේ ජංගම දුරකතනයට වස්ඇප් තාක්ෂණය ඔස්සේ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ

    දර්ශන එවා ඇය බලවත් අපහසුතාවකට පත් කළේ යැයි කියන 23 හැවිරිදි තරුණයෙක් එම කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් පෙරේදා (1) අත්අඩංගුවට ගනු ලැබීය.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ තරුණයෙකි.

    තරුණ කාන්තා පොලිස් නිලධාරිනියට නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන එවීමට යොදාගත් බව කියන නවීන පන්නයේ ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගෙන ඇත.පොලිස් භාරයට ගත් එම ජංගම දුරකතනයේ කාන්තා පොලිස් නිලධාරිනියට එවා තිබූ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන ද ඇතුළත්ව තිබිණි යැයි පොලිසිය කියයි.

    ඡායාරූප සහ වීඩියෝ දර්ශන ජංගම දුරකතනයට එවීමෙන් අනතුරුව ඇය ඒ බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියට පැමිණිලි කර තිබූ අතර ඇයගේ උපදෙස් අනුව එම කොට්ඨාසයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සමන්ති රේණුකා මහත්මිය තරුණයා කොටු කර ගැනීමට සැලසුම් කර ඇත. ඒම සැලැස්මට අනුව තරුණ කාන්තා පොලිස් නිලධාරිනිය ඇයට මෙවැනි දර්ශන එවන තරුණයා සමග ව්‍යාජ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගෙන ඇතැයි කියති.

    පොලිස් නිලධාරිනියගේ පෙම්බස්වලට රැවටුණු තරුණයා නිලධාරිනිය කළ ඉල්ලීමක් අනුව ඇය හමුවීමට කොළඹට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.ර

    ැකියාවක් නොකරන මෙම තරුණයා ජැන්ඩියට හැඳ පැළඳගෙන ඉස්තරම්ම වර්ගයේ සුවඳ විලවුන් ඇඟ තවරාගෙන කිසිදා නොදුටු පෙම්වතිය හමුවීමට පැමිණ තිබිණි යැයි පැවැසේ.තමා මාසයකට ආසන්න කාලයක් නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන ඒවා ඇත්තේ පොලිස් නිලධාරිනියකට බව දැනගත්තේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව යැයි පොලිසිය කියයි.නිරුවත් වීඩියෝ දර්ශන සහ නිරුවත් ඡායාරූප පොලිස් නිලධාරිනියකට එවා ඇය අපයෝජනයකට ලක් කළේ යැයි කියන චෝදනාව යටතේ මෙම තරුණයා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේය.

    @nevermindNevergiveup kiriyen missing neda???
    ඕකට ඔහොම දෙයක්වත් කරගන්න පුලුවන් එකෙක් නෙමේ. කෙල්ලෙක් සිගරැට් එක බිව්ව කියල මේකෙ වැලලුන එකානෙ. :lol::lol:
     
    • Like
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,554
    48,777
    113
    සේදවත්ත
    eka thamai kiyanne, supiri winaya kiyanna epa, meyage winayata kalu pallam thamai arawa.
    සුපිරි විනය

    නිලධාරිනිය ලස්සනද දන්නෑ 😍
    පිංතූරයක් නැතුව කියන්න බෑ.
    උබට ඒම හිතෙන එක අවුලක් නෑ මනුස්සයෙක් නේ .
    ------ Post added on Sep 4, 2024 at 8:41 AM
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,700
    20,211
    113
    හස්තිශෛලපුර
    @SLK_sri දැක්කද විනය ඒ නිලධාරිනියගේ . ඕන්නම් නැමෙන්න තිබ්බා, සුදුවෑන් එක්ක ගෙනියන්න තිබ්බා, කඩොල් කැලේකට අරන් ගිහින් වෙඩිතියන්න තිබ්බා ඇම්බුශ් කරන්න තිබ්බා , ඒම කරේ නෑ නීතිය අභියසයට ගෙනාවා. එකයි විනය සුපිරි කියන්නේ.

    අපේ රටේ ගූ මාධ්ය කලාව නිසා 2% පේන්නේ 98% වගේ . හොද වැඩ කරන නිලධාරින් පේන් නෑ , ඔයාල වගේ යතුරු හිලෙන් ලෝකේ දකින අයට මේවා ඉතින් සුපිරි නිව්ස් මඩක් ගහන්න කතා හදන්න .
    විනය තකා ඔහොම දේවල් ඕන තරම් වෙනවා..
     
    • Like
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,554
    48,777
    113
    සේදවත්ත
    විනය තකා ඔහොම දේවල් ඕන තරම් වෙනවා..
    ඔව් මිනිහෙක් ගෑනියෙක්ට ටෝක් කරන එක ලෝකේ සාමාන්‍ය දෙයක් ඒත් ලිංගික පීඩනයෙන් ලිංගිකව එක්වීමට වෙර දැරීම නොදියුනු රටවල ලක්ශනයක්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,700
    20,211
    113
    හස්තිශෛලපුර
    ඔව් මිනිහෙක් ගෑනියෙක්ට ටෝක් කරන එක ලෝකේ සාමාන්‍ය දෙයක් ඒත් ලිංගික පීඩනයෙන් ලිංගිකව එක්වීමට වෙර දැරීම නොදියුනු රටවල ලක්ශනයක්
    උබ කියන්නේ දියුණු රටවල් වල විනය තකා ඔහොම දේවල් සිද්ද වෙන්නේ නැද්ද?
     
    • Haha
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,554
    48,777
    113
    සේදවත්ත
    උබ කියන්නේ දියුණු රටවල් වල විනය තකා ඔහොම දේවල් සිද්ද වෙන්නේ නැද්ද?
    ඩාටා අරන් බලන්න ප්‍රතිශතාත්මකව ලෝකේ කොයි කොටස් වලද ඕවා වැඩි කියලා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,739
    10,239
    113
    පොලිස් නිලධාරිනියගේ පෙම්බස්වලට රැවටුණු තරුණයා නිලධාරිනිය කළ ඉල්ලීමක් අනුව ඇය හමුවීමට කොළඹට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.ර

    කොල්ලට හරි හමන් ලෝයර් කෙනෙක් අල්ලගන්න පුළුවන් නම් , පොලිස් නිලධාරිනියගෙන් වන්දියක් අරගෙන උසාවියෙන් නිදහස් වෙන්නත් පුළුවන් , මොකද කොල්ල රැවටීමකට ලක්කරලා ඔහුගේ ක්‍රියාව දිගටම කරගෙන යන්න ආධාර අනුබල දුන්නා කියලා , සමහර විට පොලිස් නිලධාරිනියගෙ ජොබ් එකටත් කෙළවෙන්න පුළුවන්
     
    • Like
    Reactions: SLK_sri