ලස්සන නිලධරිනියක් නම් විනය තකා වැඩ කරන්න පුලුවන්සුපිරි විනය
පිංතූරයක් නැතුව කියන්න බෑ.
උබට ඒම හිතෙන එක අවුලක් නෑ මනුස්සයෙක් නේ .
------ Post added on Sep 4, 2024 at 8:41 AM
මෙහෙමයි මේක උබේ වලත්තකම මිසක් නිලධාරිනියගේ අවුලක් නෙමෙයිලස්සන නිලධරිනියක් නම් විනය තකා වැඩ කරන්න පුලුවන්
ඔව් මිනිහෙක් ගෑනියෙක්ට ටෝක් කරන එක ලෝකේ සාමාන්‍ය දෙයක් ඒත් ලිංගික පීඩනයෙන් ලිංගිකව එක්වීමට වෙර දැරීම නොදියුනු රටවල ලක්ශනයක්
ඕකට ඔහොම දෙයක්වත් කරගන්න පුලුවන් එකෙක් නෙමේ. කෙල්ලෙක් සිගරැට් එක බිව්ව කියල මේකෙ වැලලුන එකානෙ.
ලිංගිකව එකතිවෙන්න විනයක් ඕනේ නෑ. එක මානව අවශ්‍යතාවක් . වික්ටෝරියන් සංකෘතිය නලෙල නිසාත් අඩු ලිංගික දැනුම නිසාත් මුලු මහත් සමාජයේම තියන ගැටලුවක් . එකට විනයක් ඒ තරම් අදාල වෙන් නෑuba kiyana supiri winaya thiyana ewunuth oka thamai karanne, hari winayak thibbanam ai ohoma
මානව අවශ්‍යතාවක් kiyala dhushanaya karala hariyanawada modayoලිංගිකව එකතිවෙන්න විනයක් ඕනේ නෑ. එක මානව අවශ්‍යතාවක් . වික්ටෝරියන් සංකෘතිය නලෙල නිසාත් අඩු ලිංගික දැනුම නිසාත් මුලු මහත් සමාජයේම තියන ගැටලුවක් . එකට විනයක් ඒ තරම් අදාල වෙන් නෑ
මෙතන දුශණයක් වෙලා නෑ. වැරදි ක්‍රමයකට කෙල්ලෙක්ගේ හිත දිනාගන්න හදලා තියනවා උගේ කරුමෙට ගෑනී පොලිසියේ. උබට තේරෙන් නෑ ඕවාමානව අවශ්‍යතාවක් kiyala dhushanaya karala hariyanawada modayo
මෙතන දුශණයක් වෙලා නෑ. වැරදි ක්‍රමයකට කෙල්ලෙක්ගේ හිත දිනාගන්න හදලා තියනවා උගේ කරුමෙට ගෑනී පොලිසියේ. උබට තේරෙන් නෑ ඕවා