දැන් පොරට බඩු බැහැලා. කබරයා අස් කරන ගමන් හොරෙන් කිරියට එනවලු. ලොග් වෙන්න ලැජ්ජාවේ ඉන්නේ කියලා ආරංචිය.@Kalegana කෝ නැගිටපන් යකෝ.. තාම වෙරිද?
අද කලින්ම බීලා....පොෆ්ඵක් වැඩ උනා ඊයේ..
මම දන්නෙත් නෑ/ ඔය නෙට් එකේ තිබ්බේ.කවුද කළණ ආටිගල කියන්නේ ?
මැරිල තියෙන්නෙ 2021/10/11 ... (අවුරුදු 3කට විතර කලින්)
ඒක අද දැම්මෙ මොකද ?