මම ආපහු එනේ නෑ මචං,

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    @Kalegana කෝ නැගිටපන් යකෝ.. තාම වෙරිද?
    දැන් පොරට බඩු බැහැලා. කබරයා අස් කරන ගමන් හොරෙන් කිරියට එනවලු. ලොග් වෙන්න ලැජ්ජාවේ ඉන්නේ කියලා ආරංචිය.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,657
    25,674
    113
    Ada gahanawa meka

    image.png


    mekath maru ballo

    image.png

    ------ Post added on Sep 4, 2024 at 3:02 PM
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    කවුද කළණ ආටිගල කියන්නේ ?

    මැරිල තියෙන්නෙ 2021/10/11 ... (අවුරුදු 3කට විතර කලින්)

    ඒක අද දැම්මෙ මොකද ?
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කවුද කළණ ආටිගල කියන්නේ ?

    මැරිල තියෙන්නෙ 2021/10/11 ... (අවුරුදු 3කට විතර කලින්)

    ඒක අද දැම්මෙ මොකද ?
    මම දන්නෙත් නෑ/ ඔය නෙට් එකේ තිබ්බේ.