🔴 වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ. #NEWSALERT

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,557
    3,176
    113
    වසන්ත සහෝදරයට ලැබෙන්නේ මොන ඇමැතිකමද ?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,135
    113
    New Zealand
    අනිත් උනුත් මේවගේම තමයි. JVPඑකේ ඉන්නේ පිරිසිදු උන් නෙමෙයි. මේ සැරේ තමයි රට සුපිරියටම කෙලවෙන්නේ. අනුරයත් මේවගේම තමයි. පක්‍ෂ භේද වැඩක් නෑ. මුන් ඔක්කොම හොරු
    මුන් කටවහගෙන ඉන්න තාක් මුන් ගේ හෙලුව පේන්නෙ නෑ. උබලට මතකනේ වීරවංශයා. ඌ ඒකාලේ ජවිපේ නායකයා වෙන මට්ටමටජනප්‍රියවෙලා හිටියේ. ඒත් ඌගේ ඇත්ත පැටිකිරිය ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඌ වටේ හිටපු අනිත් උනුත් ඒවගේම තමයි.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419

    Anurayya ehema naha
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    චන්දෙ නිසා කරන දෙයක් කියලා කියාගෙන එන උන්ට මේක පෙන්නපන් . .
    ගොඩක් කල් දාපු එකක් .

    අනිත් එක උසාවියෙන් නේ අල්ලන්න කියලා තියෙන්නේ... රනිල්ට උසාවියෙන් කිසිම ඉඩක් දුන්නේ නෑනේ... ඉතින් මේවා කොහොමද දේශපාලන පලිගැනිම් නෙවෙයි

    දේශපාලන පලිගැනීම් කරලා මාලිමාවේ ජය නතර කරන්න බෑ
    අනිත් එක උසාවියෙන් නේ අල්ලන්න කියලා තියෙන්නේ... රනිල්ට උසාවියෙන් කිසිම ඉඩක් දුන්නේ නෑනේ... ඉතින් මේවා කොහොමද දේශපාලන පලිගැනිම් නෙවෙයි
    ------ Post added on Sep 6, 2024 at 3:34 PM
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    usawiyen oppu wela nati ekak kohomada dushitayek wenne ?
    එතකොට මහින්දගේ ඩොරල් බිලියන ගාන උසාවියෙන් ඔප්පු උනාද?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    හඳුනා ඔයා කතා කිව්වට සිරාම පොරක්.
    හඳුනා උග්‍ර සමාජවාදී ට්රැකා හැබැයි හොරා නෙමෙයි දන්න තරමින් නම්.
     
    • Like
    Reactions: hirashgeff

    Nirpakshika

    Junior member
  • Oct 22, 2019
    35
    12
    8
    චන්දෙ නිසා කරන දෙයක් කියලා කියාගෙන එන උන්ට මේක පෙන්නපන් . .
    ගොඩක් කල් දාපු එකක් .

    Kari waparaya patta horane :angry: