ජෙප්පෝ මේ පාර ඡන්දෙ පැරදුනාම

shenat

Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    අනුරට පසනල්ටි එකක් නැති නිසා කෙල්ලෝ / ගෑනු උට චන්දෙ දුන්නේ නෑ.

    IMG-6667.webp
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මෙන්න අපේ ප්‍රතිචාරය-

    ජොලි සීය දින්නොත් - Congratulations Arjun Mahedran.රට බාරයි නුබට පුතේ

    බූරුපුතා දින්නොත් - Congratulations Jalani Premadasa. රට බාරයි නුබට දුවේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ජෙප්පෝ මේ පාර ඡන්දෙ පාරද උනාම නිදහසට කියන කරුණු කොටා ගෙන පලයල් ලා දැම්ම.


    1. ඡන්ද හොරකම් කරා කියයි

    ethakota මේ පාර ඡන්දෙ dinanne kawuda kiyapanko?????

    namalda????
    ranilda?????

    onna wate yanna epa prashne keti,
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ලප කොටා දිනයිත් වගේ මට පේන විදිහටනම්.අවුලක් නෑ උපරිම අවුරුද්දක් ඉදී මිනිස්සුන්ගෙන් ගුටි කාලා හිල් වෙච්ච ජොකා පිටින් බේරේ වැවට තමා පනින්න වෙන්නේ ඌටයි ගෝලයන්ටයි.
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ලප කොටා දිනයිත් වගේ මට පේන විදිහටනම්.අවුලක් නෑ උපරිම අවුරුද්දක් ඉදී මිනිස්සුන්ගෙන් ගුටි කාලා හිල් වෙච්ච ජොකා පිටින් බේරේ වැවට තමා පනින්න වෙන්නේ ඌටයි ගෝලයන්ටයි.
    එහෙම වෙන්නේ නෑ ළමයා.. බයවෙන්න එපා.. පචයා දිනන්නේ නෑ..
     
    • Like
    Reactions: P Gunaratnm