අනුර දිනුවොත් මුන් හිරේ යයිද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අනුර දිනුවොත් ඊළඟ ජනාධිපතිවරණය වෙද්දි අඩුම තරමේ මුන් ටිකවත් හිරේ ඉඳියිද නැද්ද

    මහින්ද රාජපක්ෂ
    ගෝඨාභය
    බැසිල්
    නාමල්
    ශිරන්ති
    ශශින්ද්‍ර
    නිමල් සිරිපාල
    රාජිත
    සජිත් ප්‍රේමදාස
    කිරිඇල්ල
    චාමර සම්පත්
    එස් එම් චන්ද්‍රසේන
    ඩී බී හේරත්
    මනූෂ
    හරීන්
    කබීර්
    රිශාඩ්
    විමල්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    අර සුරංගනා කතා පොත කරන්න අමාරු නිසා ඔය වගේ උන් දෙතුන් දෙනෙක් හිරේ දාල චූන් එකක් දෙනවා , නඩු කියනව , හොරු අල්ලන නාට්ටි කරනවා ටිකක් කල් . ඒ වගේ චූන් තිබ්බේ නැත්නම් මිනිස්සුන්ට අනිත් පොරොන්දු පස්සේ යන්න ගන්නවා නේ .
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    එකෙක් දෙකෙක් හිරේ දාලා මීඩියා ශෝ දායි. නඩු
    දායි අවුරැදු 10, 15 ඇදෙන ඒවා! ඇවිල්ලා කියයි මට පුලුවන් විදියට නඩු දැම්මා අදිකරනයට ඇගිලි ගහන්න බෑ කියයි
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    තියෙන තත්වය යහපාලනය කළා වගේ නඩු ටිකක් දාවී, එකෙක් දෙන්නෙක් රිමාන්ඩ් කරාවි, එත් අවුරුදු දෙකෙන් සුපුරුදු ට්‍රැක් එකේ. ඡන්දයෙන් ඡන්දයට ආණ්ඩු මාරුකරන එකත් හරියට එක වැරෙන් ලෙඩේ සනීප නොවුනම ඩොකා මාරුකරන ගොබ්බයො වගේ, ඩොකා ළඟ මැජික් ඖෂධ නැහැ, රෝගය හඳුනාගන්න සහ ප්‍රතිකාර රෝගියාට ගැළපෙන අන්දමින් සකස්කරන්න එක වැරෙන් බැරිවෙන්න පුළුවන්, නමුත් ඒ ගැන හිතන්නේ නැහැ මාරු කරනවා, අන්තිමට ලෙඩෙත් සනීප නැහැ, මුදලුත් වියදම් වෙලා ප්‍රයෝජනවත් කාලයත් අහිමි වෙලා. ඩොකාත් සීමිත කාලයක් ඇතුලත උඩින් පල්ලෙන් බලල බෙහෙතක් නියම කරනවා, නමුත් මුල් වෛයිද්‍යවරයාටම දිගටම පෙන්වූවා නම් රෝග ඉතිහාසය ගැන තියෙන දැනීමත් මොන ප්‍රතිකාරද අසාර්ථක වුනේ යන්නත් ගැන දැනීමක් ඇතිව වඩා හොඳ ප්‍රතිඵලදායී බෙහෙතක් නියම කරන්න පුළුවන්.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ඕනෙම ආණ්ඩුවක Honeymoon period එකක් තියෙනවා බන්. නඩු නම් දාවි.
    මුන් කියනවා වගේ political interference එකක් නැති වුනොත් . :baffled:
     
    • Like
    Reactions: Honda.putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    කොකටත් උබලා පරිස්සමෙන් ඉදපන් . ආයේ අප්පච්චිලා නෑනේ
    අප්පච්චි වෙලාවට හිටපු නිසා තමා LTTE එකට ගහගත් තේ නැත්නම් අද බලන්න තිබ්බා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය ගැන අවබෝදයක් නැති නිසා තමයි උබ ඔය ප්‍රස්නේ අහන්නේ. 🤷‍♂️
     
    • Like
    Reactions: Jack London