නව ඇමැතිවරු
1. බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න
2. රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ ඇමැති රත්නසිරි වික්‍රමනායක
3. වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා
4. ආපදා කළමනාකරණ ඇමැති ඒ. එච්. එම්. ෆවුසි
5. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන
6. ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත
7. ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන
8. සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්ද
9. පළාත් පාලන හා පළාත් සභා ඇමැති ඩී. එල්. එම්. අතාවුල්ලා
10. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර
11. කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්
12. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති-විමල් වීරවංශ
13. විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක
14. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ
15. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති පී. දයාරත්න
16. විදේශ කටයුතු ඇමැති-ජී. එල්. පීරිස්
17. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජෝන් සෙනෙවිරත්න
18. පාර්ලිමේන්තු කටයුතු ඇමැති සුමේධා ජී. ජයසේන
19. නැවත පදිංචි කිරීමේ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු
20. තැපැල් හා විදුලි සංදේශ ඇමැති ජීවන් කුමාරණතුංග
21. ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු ඇමැති-පවිත්‍රා වන්නි ආරච්චි
22. පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා
23. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති- තිස්ස කරල්ලියද්ද
24. අධිකරණ ඇමැති අතාවුද සෙනෙවිරත්න
25. කම්කරු සබඳතා හා ඵලදායිතා ප්‍රවර්ධන ඇමැති - ගාමිණී ලොකුගේ
26. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන
27. වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ
28. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති-රාජිත සේනාරත්න
29. දේශීය වෛද්‍ය ඇමැති පියසේන ගමගේ
30. ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති-එස්. බී. නාවින්න
31. ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්
32. සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා
33. ක්‍රීඩා ඇමැති-සී. බී. රත්නායක
34. කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන
35. ප්‍රවාහන ඇමැති-කුමාර වෙල්ගම
36. තරුණ කටයුතු හා රැකීරක්ෂා ඇමැති ඩලස් අලහප්පෙරුම
37. සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති-ජොන්ස්ටන් ප්‍රනාන්දු
නියෝජ්‍ය ඇමැතිවරු
1. වැවිලි කර්මාන්ත – සාලින්ද දිසානායක
2. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු – ඩිලාන් පෙරේරා
3. ධීවර හා ජලජ සම්පත් - සුසන්ත පුංචිනිලමේ
4. ආර්ථික සංවර්ධන - ලක්ෂ්මන් යාපා අබේවර්ධන
5. මුදල් හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ – චන්ද්‍රසිරි ගජධීර
6. කෘෂිකර්ම - ජගත් පුෂ්පකුමාර
7. අධ්‍යාපන - ටී.බී.ඒකනායක
8. සෞඛ්‍ය - මහින්ද අමරවීර
9. වරාය හා ගුවන්සේවා - රෝහිත අබේගුණවර්ධන
10. වාරිමාර්ග සහ ජල සම්පත් - එස්.එම්. චන්ද්‍රසේන
11. සංස්කෘතික හා ජාතික උරුමයන් - ගුණරත්න වීරකෝන්,
12. තොරතුරු හා ජනමාධ්‍ය - ආචාර්ය මර්වින් සිල්වා
13. දේශීය වෛද්‍ය පණ්ඩු බණ්ඩාරනායක
14. කර්මාන්ත සහ වෙළෙඳ ජයරත්න හේරත්
15. වරාය සහ ගුවන්සේවා දයාශ්‍රිත තිසේරා
16. තැපැල් හා විදුලි සංදේශ දුමින්ද දිසානායක
17. ආර්ථික සංවර්ධන රංජිත් සියඹලාපිටිය
18. ඉංජිනේරු ඉදිකිරීම් ඉංජිනේරු සේවා සහ නිවාස පොදු පහසුකම් ලසන්ත අලගියවන්න
19. ප්‍රවාහන - රෝහණ දිසානායක
20. පශු සම්පත් - එච්.ආර්. මිත්‍රපාල
21. මහාමාර්ග - නිර්මල කොතලාවල
22. විදුලිබල හා බලශක්ති ප්‍රේමලාල් ජයසේකර
23. විදේශ කටයුතු ගීතාංජන ගුණවර්ධන
24. නැවත පදිංචි කිරීමේ විනයාගමූර්ති මුරලිදරන්
25. පළාත් සභා සහ පළාත් පාලන ඉන්දික බණ්ඩාරනායක
26. ආර්ථික සංවර්ධන මුත්තු සිවලිංගම්
27. ඉඩම් හා ඉඩම් සංවර්ධන සිරිපාල ගම්ලත්
28. ආපදා කළමනාකරණ ඩබ්ලිව්.බී.ඒකනායක
29. සමාජ සේවා චන්ද්‍රසිරි සූරියආරච්චි
30. සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ නියෝමාල් පෙරේරා
31. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන සරත් කුමාර ගුණරත්න
32. උසස් අධ්‍යාපන නන්දිමිත්‍ර ඒකනායක
33. ජල සම්පාදන නිරූපමා රාජපක්ෂ
34. විද්‍යා හා තාක්ෂණ ලලිත් දිසානායක
35. ඛනිජතෙල් කර්මාන්ත සරණ ගුණවර්ධන
36. අධිකරණ - රෙජිනෝල්ඩ් කුරේ
37. පුනරුත්ථාපන හා බන්ධනාගාර විජිතමුණි සොයිසා
38. ළමා සංවර්ධන හා කාන්තා එම්.එල්.ඒ. ඒ.හිස්බුල්ලා
39.සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන – වීරකුමාර දිසානායක

