පුතානෝ ජනාධිපති කියලා හිතාගෙන හැසිරෙමු.

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,397
    5,578
    113
    Panadura
    නිදන් හෑරීම ජාතික ක්‍රීඩාව බවට පත්කෙරේ.

    දෙහිඅත්තකණ්ඩියේ පාසලක භාරකාරත්වය සම්බන්ධයෙන් එලෝන් මස්ක් හා මාර්ක් සකර්බර්ග් අතර ගැටුමක්


    ලංකාවේ ප්‍රාදේශීය සභා සහ එංගලන්තයේ ප්‍රාදේශීය සභා ඒකාබද්ධ කෙරේ.

    ජනපති නිල වෙබ් අඩවියට බහිරව ප්‍රහාරයක්...

    "නිධන් වදුල" පෙළ පොතක් ලෙස 6 වසර පාසල් විෂය නිර්දේශයට ඇතුළුත් කෙරේ.

    Source
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මම සුපර් සිටි එකකට ගිහින් බඩු අරගෙන සල්ලි ගෙවන්න ගියා.. කැශියර් නන්ගි හිනාවක් දාල කීවා, මට අසයින් කරල තියෙන කෝටිපතියා බිල් එක සෙට්ල් කරල තියෙන්නෙ, මහත්තය බඩු ටික අරන් යන්න කියලා... බලන්න ඉතින්, මේක නෙමේද අපි බලාපොරොත්තු උන වෙනස
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,397
    5,578
    113
    Panadura
    "විවාද " යන වචනය සිංහල ශබ්ද කෝෂයෙන් ඉවත් කෙරේ.

    මැයි පෙළපාලිය අතරතුර කිවිසුමක් ගිය ජනපතිවරයා ලේන්සුව ගත් විට රැස්ව සිටි පිරිස හිස්ලූලූ අත දුවයි. *පුවතක්

    අලි වැට වෙනුවට අලි මන්තර පැය 24ම සද්දෙන් විකාශය ඇරඹේ.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කුඩු ගංජා නීතිගත කරේ.

    රෑට රැට දෙපතුල ගාව සජිත්.

    ගෙම්බො ඔක්කොම සජිත් සජිත් කියන්නේ.

    කොළඹ වතු වල වෙනම පාලන කලාප

    කොළඹ කුඩ්ඩෝ රාජයා සේවයට දාලා වුන්ගේ පඩි ගෙවන්න. Payee ටැක්ස් ඩබල් ත්‍රිබල්.

    සජි ගෙදර ඉද්දී ආර්යාව ජනපති පුටුවේ වැඩ බලයි

    මාස 12න්. තෙල් ගෑස් පොලිම්.

    පැය 6ක් කරන්ට් කපයි.

    ආයෙත් රනිල් ජන්දිපති පුටුවට. 😂😂😂😂
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    නොදන්න හින්දමයි අහන්නේ

    -නිදන් හෑරීම ජාතික ක්‍රීඩාව බවට පත්කෙරේ.

    මේ ගැන සජිය ට නඩුවක් හරි අඩු ගානේ පොලිස් පැමිණිල්ලක් හරි තියෙනවාද?
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,397
    5,578
    113
    Panadura
    නොදන්න හින්දමයි අහන්නේ

    -නිදන් හෑරීම ජාතික ක්‍රීඩාව බවට පත්කෙරේ.

    මේ ගැන සජිය ට නඩුවක් හරි අඩු ගානේ පොලිස් පැමිණිල්ලක් හරි තියෙනවාද?




    එක්සත් ජාතික පක්ෂයත් පිරිහුනේ සජිත් ප්‍රේමදාසගේ නිදන් වස්තු සෙවීම නිසා. එහෙව් අය තමයි අද අගමැති සිහින දකින්නේ . ඔබ දන්නවා ඕනෑම ආණ්ඩුවක මේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ මන්ද බුද්දික චරිත ඉන්නවා . මේ මන්ද බුද්දිකයෝ කරන දේවල් වලට රජය වගකියන්න ඕන නෑ යැයි හිටපු අමාත්‍ය කුරුණෑගල ආසනයේ පොදුජන පෙරමුණ අපේක්ෂක ජයරත්න හේරත් පැවසීය.

    Source
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113



    එක්සත් ජාතික පක්ෂයත් පිරිහුනේ සජිත් ප්‍රේමදාසගේ නිදන් වස්තු සෙවීම නිසා. එහෙව් අය තමයි අද අගමැති සිහින දකින්නේ . ඔබ දන්නවා ඕනෑම ආණ්ඩුවක මේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ මන්ද බුද්දික චරිත ඉන්නවා . මේ මන්ද බුද්දිකයෝ කරන දේවල් වලට රජය වගකියන්න ඕන නෑ යැයි හිටපු අමාත්‍ය කුරුණෑගල ආසනයේ පොදුජන පෙරමුණ අපේක්ෂක ජයරත්න හේරත් පැවසීය.

    Source

    Mervin Silva කියන හැම එකම ඇත්ත ද? මරු බඩුවගෙන් උඹලා අහගෙන තියෙන්නේ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,397
    5,578
    113
    Panadura
    ඔකපතන විද්‍යාලය දියුනු කිරීමට Elon musk ඉදිරිපත් වෙයි

    බාල්දු වූ LKR වෙනුවට SJB නමින් නව ශක්තිමත් මුදල් ඒකකයක්.
    10106lkr=1SJb

    කලු සල්ලි සුදු කරන cream එකක් පියුමි හන්සමාලි මහත්මිය හදුන්වා දෙයි...ජනපතිගෙන් පැසසුම්

    ජනගහණය වැඩි කර ඒක පුද්ගල ණය බර අඩු කිරීමට හර්ෂගෙන් යෝජනාවක්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සෑම නිවසකටම තම මුදල් අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් මුද්‍රණ යන්ත්‍රයක් නොමිලේ..
    5000 කොල මුද්‍රණය කිරීමේ අච්චුව පමණක් දුලංජලී ප්‍රේමදාස මැතිණියට විශේශ අනුග්‍රයකින් ලබා දෙනු ලැබේ..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    LxI1MNM.png
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,397
    5,578
    113
    Panadura
    අලි වැට ඉවතට..වියළි කලාපයේ සෑම නිවසකටම අලි මන්තරය සහිත සී.ඩී පටයක් සමඟ සවුන්ඩ් සිස්ටම් එකක්.
     
    • Haha
    Reactions: Lovtus

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අලි වැට ඉවතට..වියළි කලාපයේ සෑම නිවසකටම අලි මන්තරය සහිත සී.ඩී පටයක් සමඟ සවුන්ඩ් සිස්ටම් එකක්.

    මාලිමාව උඩින්ම දිනනවා කිව්ව නේද අැයි ඉතිං ඔය බය වෙලා..😹😹😹😹😹😹

    මාලිමාවට කෝටියක් කිව්වට ජෙප්පෝ පුතාණෝට බයයි වගේ..😹😹😹😹😹😹😹
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,388
    26,916
    113
    Kandy
    ජාතයන්තර භාශා ප්‍රඑඊනතාවය සමගින් හිගාකෑම විදයක් වශයෙන් පාසල් පෙල පොතට ඒ හා සමගාමීව BSc hon's Beggarlogy පාටමාලාව විශ්වවිද්‍යාල උපාදි පාටමාලාවක් ලෙස හදුන්වාදීම
     
    • Haha
    Reactions: leeroxxroxx