උඹලා අමතක කරන ලොකුම fact එක තමයි ලංකාවේ ඡන්දය රහසිගතය කියලා. TV එකේ කිව්වොත් සුදාගේ mic එකට කිව්වත්, ගෙදර වුන්ට කිව්වත්, ඡන්දෙ දාන එකා ඡන්දෙ දාන්නේ ඌට ඕන එකාට.
ඔය සමීක්ෂණ වැඩක් නැහැ බං.
ඔය සමීක්ෂණ වැඩක් නැහැ බං.
umbata hithena widiheta % kohomeda...උඹලා අමතක කරන ලොකුම fact එක තමයි ලංකාවේ ඡන්දය රහසිගතය කියලා. TV එකේ කිව්වොත් සුදාගේ mic එකට කිව්වත්, ගෙදර වුන්ට කිව්වත්, ඡන්දෙ දාන එකා ඡන්දෙ දාන්නේ ඌට ඕන එකාට.
ඔය සමීක්ෂණ වැඩක් නැහැ බං.
Oka kiwwoth meke eun mawa maran kanna hadai. 22 wenakan iwasala balamu.umbata hithena widiheta % kohomeda...
DM ekak daapankoOka kiwwoth meke eun mawa maran kanna hadai. 22 wenakan iwasala balamu.

පච අනුරයා දින්නේ නැහැ වැඩිය කඩේ යන්න එපා 20 වෙනිදා ඉඳන් උබල වගේ පොන්න ජෙප්පන්ට රෙදි ඉල්ලෙයිකියවලා තමයි ඔය රිප්ලයි කරේ. මට පේන්නෙ නැති කෑල්ලක් තියෙනවද?
මෙන්න මට පේන උබ කියන reason එක![]()