Gana adu hodata thel karana putar ekakk

Max_r

Well-known member
  • May 10, 2007
    12,728
    1
    15,390
    113
    CT100 - තෙල් / පට්ටම ලෝ කොස්ට් මේන්ටෙන්ස්, (අලුත් එකක් ගන්න එපා බොරු සල්ලි,)
    Discover 100 / 135
    Platina
    උඩ බයික් සෙට් එක ලංකාවෙ ඕනෙ තූත්තුකුඩියක බය නැතුව ගිහින් එන්නයි, රෙපයාර් කරන් එන්නයි පුලුවන්,
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,293
    8,709

    Platina neda othana thel karanawa aduma? Thel wahala kohoma athidq
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,528
    7,137
    113
    image.png

    image.png
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,728
    1
    15,390
    113
    Platina neda othana thel karanawa aduma? Thel wahala kohoma athidq
    100cc platina එකක් තියෙ නෙහ්, තෙල් නම් ලොකු වෙනස්ක් නැ, බන් ඔය තුනෙම වගෙ,
    ඔය තුනෙන් ගනන් වැඩිම ඩිස්කවරි 135,
     
    • Love
    Reactions: Clockwork

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    අඩුවටම ඕනෙනම්, බලන්නෙ ලෙඩ අඩු, තෙල් හොදට කරන එක විතරයි නම්, පෙනුම ඕනෙ නැත්තං ගනින් පරණ 2001-2005 බොක්සර් එකක්. කවසාකි එන්ජිම තියන එක. ආය ඉතිං පරණ නොකියා ෆෝන් වගේ
    ගල්ගෙඩි වගේ බඩු. හොද කන්ඩිශන් තියන එකක් හොයාගෙන හොද බජාජ් සර්විස් සෙන්ටර් එකකට දාලා මාරු කරන්න ඕන කෑලි ඔක්කොම එකපාර මාරු කරලා, හදන්න ඕන ඒවා ඔක්කොම හදලා ෆුල් සර්විස් පාරක් දාලා ගනින්. සීට් කවර ඉරිලා, ටයර් පරණ වෙලා තිබ්බොත් ඒවත් මාරු කරපන්. ඊටපස්සෙ ඉතිං තෙල් ගහලා ගත්තම පාර තියනවනං ඉන්දියාවට උනත් ගිහෑකි කිසි අවුලක් නැතුව. තෙලුත් කරනවා හොදටම. CT100 එකට වඩා කරනවා තෙල්. අනික ඕක තමා අඩුවටම ගන්න තියන බයික් එකත්
     
    Boxer thel bona kathawak kiyanne kattiya